Selli Selli Song Lyrics - සෙල්ලි සෙල්ලි ගීතයේ පද පෙළ

Selli Selli Song Lyrics - සෙල්ලි සෙල්ලි ගීතයේ පද පෙළ
Song Title : Selli Selli (සෙල්ලි සෙල්ලි)
Artist : Centigradz - Ishan Lantra | Eranga UG | Amila Niroshan AKA Mr A Ft Lester D
Lyrics : Sahan Ranwala
Melody : Sahan Ranwala
Music : Thusith Niroshana | Thusith Collaboration
Mix & Mastered By Thusith Niroshana
Music Studio : T-Lab Studios


ඈත ඉඳන් එන්නී
මෑත ඉඳන් එන්නී
ඈත මෑත නොබලා දුවන

සෙල්ලි සෙල්ලි සෙල්ලි
සෙල්ලි සෙල්ලි සෙල්ලි

ඈත මෑත යන්නී
රෑට නිදිමරන්නී
ආත පාත නොබලා දුවන

සෙල්ලි සෙල්ලි සෙල්ලි
සෙල්ලි සෙල්ලි සෙල්ලි

සෙල්ලි
සෙල්ලි
සෙල්ලි
සෙල්ලි

ඇස්බැන්දුම් කරන්නියා
හොරෙන් හිතට එබෙන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි මෙයා...

හදින් හදන පනින්නියා
ලාමක හිත් තලන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි මෙයා...

සෙල්ලි
සෙල්ලි

Silly It's Time To Get That Groove Back
I'm Right Now I'm The Flyline Lot Of Drift Tonight
We'll Be Rolling Gasbag Up In The Club
Like Kings Men We're Drinking Tonight
You Better Get That Right Back Up Again
Right Now Baby Please
Cause That Drama Tonight
People Jerking Tugging Until She Lost Control In
By Having Fun
Records Once Upon A Time

Baby ඔයා වෙනවද මගේ Crazy
දෙනවද ඔයා මට....
පොඩ්ඩක් වැඩි වුණා මට lately
සුදු නෝන ඔයා ඇයි කේන්ති  කේන්ති කේන්ති
රෑට සෙට් වෙලා බොමු අපි ප්ලේන්ටි..

මවන්නියා මකන්නියා දාහක් හිත් මරන්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි එයා...

හපන්නියා හැපෙන්නියා
රිදිච්ච විට හැපින්නියා
ආදර වදන් කියා දුන්නි , හද දුන්නි එයා
දුන්නි , වද දුන්නි එයා...

ඈත ඉඳන් එන්නී
මෑත ඉඳන් එන්නී
ඈත මෑත නොබලා දුවන

සෙල්ලි සෙල්ලි සෙල්ලි
සෙල්ලි සෙල්ලි සෙල්ලි

ඈත මෑත යන්නී
රෑට නිදිමරන්නී
ආත පාත නොබලා දුවන

සෙල්ලි සෙල්ලි සෙල්ලි
සෙල්ලි සෙල්ලි සෙල්ලි

සෙල්ලි
සෙල්ලි
සෙල්ලි
සෙල්ලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Selli Selli Song Lyrics - සෙල්ලි සෙල්ලි ගීතයේ පද පෙළ Selli Selli Song Lyrics - සෙල්ලි සෙල්ලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2025 Rating: 5

0 comments:

Post a Comment