Yali Enna Hithunada Sondure Song Lyrics - යලි එන්න හිතුනද සොඳුරේ ගීතයේ පද පෙළ

Yali Enna Hithunada Sondure Song Lyrics - යලි එන්න හිතුනද සොඳුරේ ගීතයේ පද පෙළ
Song Title : Yali Enna Hithunada Sondure (යලි එන්න හිතුනද සොඳුරේ)
Artiste : Mahiru Senarathne
Lyrics, Music Composed, Produced : Mahiru Senarathne
Mixed and Mastered : Mahiru Senarathne
Guitars : Prakash Ranasinghe
Recorded at : Zen Studios Colombo
Label : MREC Entertainment


හිටියේ බලන්
මෙතුවක් කලක්
පෙරුමන් පුරන්
නොවෙදෝ ඉතින්

අහිතක් හිතන්
නෑ මං තවත්
කොහෙහෝ ඉඳන්
හිඳිනදෝ සුවෙන්

යලි එන්න හිතුනාද සොඳුරේ
කිමදෝ ඉතින් ආයේ නාවේ
නිවුනේ මගේ පුරුදු හීනේ
ආයෙ නොවේ හීන පැතුවේ

හමුනොවුනත්
හිමිනොවුනත්
ඉන්නම් බලන්
කිසිදා පෙම නෑ මැකුනේ

නුඹ කොයි උනත්
නුඹ මාගෙ නොවුනත්
ඇතිදෝ ඉඩක්
මාගේ නමින්

මතකයි අදත්
අපි හිනැහී එදත්
මාගෙ කියා
නුඹ කියූදා

අද නුඹ ටිකක්
මට නුහුරුයි උනත්
ආ ගිය තැන් රැඳිලා

මැකුනාද ඒ ආලෙ සොඳුරේ
හිනැහෙන්න පුලුවන්ද ආයේ
දුර යන්න ඇයි හේතු හිතුනේ
ලඟ ඉන්න එනවාද මාගේ

හමුනොවුනත්
හිමිනොවුනත්
ඉන්නම් බලන්
කිසිදා පෙම නෑ මැකුනේ

නුඹ කොයි උනත්
නුඹ මාගෙ නොවුනත්
ඇතිදෝ ඉඩක්
මාගේ නමින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment