Song Title : Ukula Natola (උකුල නටෝලා)
Vocals by Dilmin Perera
Rap Written and Performed by Apzi
Music Composed, Arranged and Produced by Dilmin Perera
Lyrics by Sanuka Wickramasinghe
Flute Solo Written by Dilmin Perera
Flute Solo Performed by Madusara Liyanage
Mixed and Mastered by Sanuka Wickramasinghe
කොහේදෝ ගියේ හැංගිලා
නුඹ මගේ ඇඟ පුරා ගිනි තියා
දුර ඈත පේන නාන තොටුපලේ
කඳු ඉස්සිලා මෙහාට දිස්වුනේ
දිය බේරී නුඹේ ගත තව දිලිසුනේ
උණුසුම් වී මගේ තෙවනත එසවුනේ
මා පැරදී සුදෝ සුදු මල් විසිරුණේ
නුඹේ ලයේ පුරා මැවී පෙනේ
යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා
සෙල්ලක්කර නුඹේ කොල්ලාගේ හදේ ගිනි අවුලෝලා
දෙන්නද නුබේ ආඩම්බර කටේ කෑම පුරෝලා
නුඹගේ වගේ හැඩනම් නැතේ නුවර බිසෝලා
Rap
මං ආසයි නෙ දෙන්න
මං දෙද්දි ආහ් ගන්න
මෙ ආලය පුරෝලා
එක තැන ගස්සලා පද්දලා
තව උස්සලා
ගන්නං මං නටෝලා
සින්නක්කර ඕනෙලු පස්ස
තෙත් වුනා මල් පෙති අස්ස
ගෙඩි කන්නද උබ දස්ස
Baby ගහමු අපි විස්සයි විස්ස
ඔන්නෑ නුවර බිසෝලා
බඳ හැඩ බෝතලෙ Cola
තව තව උණුහුම ඕනා
කරගන්න උඹෙ සුදු නෝනා
I want it I got it come lock with the zii
Wake up and bake up I’ll make u some tea
ලස්සන මැණික් කුමාරි
උඹෙ අප්සරා මනාලි
දිය බේරී නුඹේ ගත තව දිලිසුනේ
උණුසුම් වී මගේ තෙවනත එසවුනේ
මා පැරදී සුදෝ සුදු මල් විසිරුණේ
නුඹේ ලයේ පුරා මැවී පෙනේ
යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා
සෙල්ලක්කර නුඹේ කොල්ලාගේ හදේ ගිනි අවුලෝලා
දෙන්නද නුබේ ආඩම්බර කටේ කෑම පුරෝලා
නුඹගේ වගේ හැඩනම් නැතේ නුවර බිසෝලා
යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා
සෙල්ලක්කර නුඹේ කොල්ලාගේ හදේ ගිනි අවුලෝලා
දෙන්නද නුබේ ආඩම්බර කටේ කෑම පුරෝලා
නුඹගේ වගේ හැඩනම් නැතේ නුවර බිසෝලා
0 comments:
Post a Comment