Therei Kal Yai Song Lyrics - තේරෙයි කල් යයි ගීතයේ පද පෙළ

Therei Kal Yai Song Lyrics - තේරෙයි කල් යයි ගීතයේ පද පෙළ
Song Title : Therei Kal Yai (තේරෙයි කල් යයි)
Written and Performed By : lil Rome Asha ft. lil Rome Praba
Music Produced By : lil Rome Praba
Mixed & Mastered By : DILU Beats
Backing Vocals : V. Hansi Perera Pulle


බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි

බුදු සාදු මගේ හාමුදුරුවෝ
ගහන්ඩේපා මු ආය කිරුවොත්
කුඩු දිහා උබ ආය බැලුවොත්
අරිනවා දාලා දරුවොත්
රෝමේ හුත්## මේ original නම්බරේ
බස්සන්නේ උබලගේ ඈත්කරලා බංකරේ
කල්‍යානි රට ගිහින් හිස් වෙලා කාබරේ
ගෑනුත් යනවලු පහුකරන් සාගරේ

අපි දැන් පරණයි රෝමෙට වයසයි
පොඩි කාලේ ඉදලා කැවේ වහමයි
හැදෙන්න ආසයි වැටෙන්නේ වලිමයි
කුඩ්ඩා විකුණුවේ අම්මයි ළමයයි

ආතල්ද ඕනේ ආතල්ම දෙන්නම්
නැටුවා මමත් ඩො සුපිරිම වන්නම්
ටවුමේ හරක් මං කුඹුරට ගන්නම්
කරත්තෙ බැදගෙන දක්කන් එන්නම්

ඉන්නේ OLD SCHOOL ගැම්ම එක්ක
යන්නේ කඩේට ත් අම්මා එක්ක
Status දෙක තුනකුත් දැම්මා එක්ක
දැම්ම අරං වරෙන් හරක වික්ක

ලන් කරගත්තම ලේ බොයි
ගමට ගියා මූ Play Boy
ලෑලි උනත් මගේ ගේ ශෝයි
තනි කම සැපයිනේ ඕයි

ගලපන්නේ පදනන් මට පපඩම්
අරින්ඩේපා මල්ලි ගද පඩනන්
රොටි කාලා දෙන්නේ වදනන්
එනවද උබලගේ ඔලුව උඩින් අන්

කතාව කියන්න කල් ගියා
දැනගන්නත් බැරුව කල්තියා
මුන්ට වදින්නද මල් තියා
Right එහෙමනම් මන් ගියා

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි

රටට බරක් නෑ පා වෙල ඉන්නේ
කුඩු කාරයො වෙලා චා වෙලා ඉන්නේ
ගොටුකොළ කැරි### පාවලා දෙන්නේ
මූණ බලපන්කෝ කහවෙලා මුන්ගේ

ගෑනුනන් මූණට වැලි ගහනවා
මහ මුහුද අයිනෙ පොඩි රැළි ගහනවා
තොපි රැල පිටින් අවොත් තැරි ගහනවා
ලුණු ICE කරලා ඌට බර ගහනවා

ICE ගහනවලු ගල් වෙන්න
මේ පෝමලින් ගහන්නේ මල් එන්න
තොපි එපා ඩෝ එකතැන පල් වෙන්න
කල්‍යානි ටිකක් දැන් ළං.. වෙන්න

ළං වෙයි පිච්චිය තිබ්බොත්
එතකොට ඇගේ එල්ලෙනවා ඉන්නොත්
දුර දුවන්න හැදුවට ක්ing බොත්
බර Race ගැහුවා Bro ඉබ්බොත්

මම කවුද උබ තාම හිතනවා
පොඩි කොල්ලො Show එකට කිරනවා
තෝ යකඩනන් හු## දිරනවා
මන් ප්‍රබා හු## රැප් ඉරනවා

මට වදන් එන්නේ ගලං
හු## තොට ඉන්න වෙන්නේ කට බලං
කැ## තෝ සූරං කාපන් වලං
මල්ලි තෝ හෝදන්නේ අනුන්ගේ පිගන්

තොපි පන බේරගන්න ගැටේ ගහනවා
දැන් රස්තියාදු පාරේ වටේ ගහනවා
මන් අ## ගහලා උඹේ කටේ ගහනවා
දැන් දන්නෑ වගේ දැන් ඇ## කහනවා

රැප් වාන් ඇරියා එක දොරෙම්ම
මේවා තේරුම් කරේ අපි මුලින්ම
කොහේ සැනසෙන්න ද බං පොරෙම්ම
කල්‍යානි රට ගියා හොරෙම්ම

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි
කල්‍යානි රට යයි
තේරෙයි
කල්‍යානි රට යයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Therei Kal Yai Song Lyrics - තේරෙයි කල් යයි ගීතයේ පද පෙළ Therei Kal Yai Song Lyrics - තේරෙයි කල් යයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2025 Rating: 5

0 comments:

Post a Comment