Seetha Song Lyrics - සීතා ගීතයේ පද පෙළ

Seetha Song Lyrics - සීතා ගීතයේ පද පෙළ
Song Title : Seetha (සීතා)
Artist : Lashan Herath 
Melody : Lashan Herath
Lyrics : Lashan Herath
Music Produced by ​⁠‪‪@LashikaRammandala‬
Mixed and Mastered by Kavishka Dombawela (K2)
Vocal Recording Engineering by Amith Guru @iconrain
Instrument Recording Engineering by : Amith Guru @iconrain
Guitars : Sangeeth Peris


සැනසේ නම් නුඹෙ හද මා හා
තනිවෙන්නම් රැය නුඹ හා මා
පලදන්නම් නුඹේ මල් මාලා ඔය ගෙල වට
දෙනවානම් මට පෙම් ආශා

සීතා නුඹයි රාමා මමයි
හමුවෙමු පෙර වාගේ 
මන් ආයේ ඉල්ලන්නේ
ඔය දෑසයි ආයෙත් හීනෙන් වාගේ
නොමැකෙන්නේ ඔය රූපේ කවදත් මේ හිත් මානේ
ඉල්ලන්නේ ඔය දෑසයි ආයෙත් හීනෙන් වාගේ 
නොමැකෙන්නේ ඔය රූපේ කවදත් මේ හිත් මානේ

පමා නොවන්න මාගේ වෙන්න 
මා ලගින්ම පා තියන්න
හීන ගානේ එන්න ආයේ

තුරුලටම වෙන්න
කල් ගෙවන්න
දෑත දෑත යා කරන්න
හීන ගානේ එන්න ආයේ

සීතා නුඹයි රාමා මමයි
හමුවෙමු පෙර වාගේ 
මන් ආයේ ඉල්ලන්නේ
ඔය දෑසයි ආයෙත් හීනෙන් වාගේ
නොමැකෙන්නේ ඔය රූපේ කවදත් මේ හිත් මානේ
ඉල්ලන්නේ ඔය දෑසයි ආයෙත් හීනෙන් වාගේ 
නොමැකෙන්නේ ඔය රූපේ කවදත් මේ හිත් මානේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Song Lyrics - සීතා ගීතයේ පද පෙළ Seetha Song Lyrics - සීතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2025 Rating: 5

0 comments:

Post a Comment