Kore Pitata Mare Song Lyrics - කොරේ පිටට මරේ ගීතයේ පද පෙළ

Kore Pitata Mare Song Lyrics - කොරේ පිටට මරේ ගීතයේ පද පෙළ
Song Title : Kore Pitata Mare (කොරේ පිටට මරේ)
Singing : SHAN PUTHA
Producer : DJ JNK
Programming : Janaka Shamal
Mixer : Janaka Shamal
Mastering Engineer : Janaka Shamal
Composer : Janaka Shamal
Lyricist : Kaushan Gunarathne


ඉනි කපා ගඟට දැම්මා
ගෙදර බල්ලත් කම්පට ගැව්වා
ටොම් පච පාඩම් කර කිව්වා
කේලං නෑ කිව්වේ

අද මං හෙට ගැන කිව්වා
එදා මං එදා ගැන කිව්වා
ආදරෙයි බදාගෙන කිව්ව උං
කෙලවෙද්දී දිව්වේ

ඔව් මල්ලේ
ඔව් මල්ලේ
ඔව් මල්ලේ
ඔව් මල්ලේ
මල්ලේ
මල්ලේ

මම කොන්ඩේ නැති උන්ට පනා වික්කා
පරන එකා කෝ නෑ ඒ ගොනා වික්කා
ගනුදෙනු කරන්නෙ නෑ යාලුවොත් එක්ක
පොලව යටට අඩි හතක් මං දැක්කා

මං දැක්කා.. හැමදේ අත් දැක්කා…
මං එක්කා.. දැන් නෑ එක බල්ලෙක්වත්
මාමණ්ඩේ…. අල්ලන්නෙ බෙල්ලෙන්ම
තව පොඩ්ඩෙන් කරගහන්නෙ ගොං කෙල්ලෙක්ව

හුරේ පිට මරේ
වඳින්න ගිය දේවාලෙ වැටුනා කරේ
බෙල්ල ගියත් අපෙ උන් දානවා හුරේ
කටක් ඇරලා කියන්න පුලුවන් දෙවල් නෙමයි මල්ලි අපි කරේ

රවලා බලන්නෑ
ගියදේ ගියාවෙ ආපහු හැරිලා බලන්නෑ
අනුන්ගෙ කරත්ත වල නැගල බලන්නෑ
කපන්න බැරි අත ඉඹලා බලන්නෑ

ආයුබෝං ඕංරීං කට්ටු කට්ටු
දැං මහතයි ඒ කාලෙ පට්ට කෙට්ටු
රට්ටු කියයි උඹලනම් පට්ට පුත්තු
නයි පෙන කාලා හරි අපි පදමට වද්ද ගත්තු

අතේ “වත” නැත්තෙ
අපෙ යලුවො ඉන්නෙ කනත්ත පැත්තෙ
Policiya ලඟ නෑ අපෙ දත්ත ඇත්තෙ
ඒකයි කාසෙ හැදුනත් අපෙ උන් සද්ද නැත්තෙ

ආස පරිප්පු කරියට
කාලාතුරකින් මම එන්නෙ හොඳ සිහියට
නවත්තන්න එපා කවුරුත් අත දාපු පලීයට
MOST WANTED වගෙ පාගපං සීයට සීයට 100

ඉනි කපා ගඟට දැම්මා
ගෙදර බල්ලත් කම්පට ගැව්වා
ටොම් පච පාඩම් කර කිව්වා
කේලං නෑ කිව්වේ

අද මං හෙට ගැන කිව්වා
එදා මං එදා ගැන කිව්වා
ආදරෙයි බදාගෙන කිව්ව උං
කෙලවෙද්දී දිව්වේ

ඔව් මල්ලේ
ඔව් මල්ලේ
ඔව් මල්ලේ
ඔව් මල්ලේ
මල්ලේ
මල්ලේ

ආදරෙයි බදාගෙන කිව්ව උං
කෙලවෙද්දී දිව්වේ
ඔව් මල්ලේ
ඔව් මල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kore Pitata Mare Song Lyrics - කොරේ පිටට මරේ ගීතයේ පද පෙළ Kore Pitata Mare Song Lyrics - කොරේ පිටට මරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2025 Rating: 5

0 comments:

Post a Comment