Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ

Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ
Song Title : Ayasaye (ආයාසයේ)
Artist : Anushka Udana
Lyrics : Nisal Gamage ‪@NisalGamage‬
Music : DILU Beats ‪@DILUBeats‬
Mixed and Mastered : Lahiru De Costa ‪@lahirudecosta5433‬


ආය නාවත්
මතක් වෙන වාර ගානක්
හද මන්දිරේහි
නැවතිච්ච ප්‍රේමී

කාරනාවක්
අහන්නද මාව තාමත්
මතකෙන් නොසේදී
සිහිවෙයිද ප්‍රේමී

හෙවනැල්ලකින් මා පැතූ
සිහිලැල්ල සංකා මැකූ
ගෙනදුන්න ප්‍රේමී
තුරුලෙන් මිදේවී

ආයාසයේ
රිදුමයි ආදරේ
දෑසේ දෑසේ නැගේ
කඳුලයි ආදරේ

දෑතේ දෑතේ බැදී
වින්දත් ආදරේ
ඈතින් ඈතින් ඇදී
බොදවෙයි ආදරේ
ආදරේ

හදවත් බිදීමේ වරදත්
ගගුලක් පිරේවී කඳුලක්
ඒ නෙතු දෑලේ
පිලියම් සොයම්දෝ මම නම්
සමුගන්න යාමේ තව නම්
උහුලන්න වේවී රිදුමන්
ආයෙත් ආයේ
සමරන්න ප්‍රේමේ තනිකම්

ආදරෙන් මා පැතූ
හෙවනැල්ල සංකා මැකූ
සිහිලැල්ල ප්‍රේමී
තුරුලෙන් මිදේවී

ආයාසයේ
රිදුමයි ආදරේ
දෑසේ දෑසේ නැගේ
කඳුලයි ආදරේ

දෑතේ දෑතේ බැදී
වින්දත් ආදරේ
ඈතින් ඈතින් ඇදී
බොදවෙයි ආදරේ
ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2025 Rating: 5

0 comments:

Post a Comment