Nanaprakara Song Lyrics - නානාප්‍රකාර ගීතයේ පද පෙළ

Nanaprakara Song Lyrics - නානාප්‍රකාර ගීතයේ පද පෙළ
Song Title : Nanaprakara (නානාප්‍රකාර)
Performed by : ‪@kinglotuss‬
Music Produced : @DJJNK‬
Mix and Master : ‪@DJJNK‬
Visualize by : ‪@sanaframez‬
Artwork by : ‪@c-heart4896‬


මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර
නානාප්‍රකාර
හේ ඒ

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර
නානාප්‍රකාර
හේ ඒ

රහ ගැන කියයි රහක් නැති උන් මෙලොවේ
මිට මෙලවේ මට මිට මෙලවේ ඒත් ඉවසනෝ
මං ගැන දන්නෝ මේ කියන ටික දන්නුන් දන්නො පයගහපු පොලවේ

මේ රේස් එකක්ලු සැරසේන් එලවේ න්
දුවද්දි සල්ලි පාට තරු පේන එලවේ
මගේ වචනෙට මාලිගාව හෙලවේ
අවංකයට අගදි එල වේ මුලදි කෙලවේ

ඒ ඒ උදවිය කරපුව අරං යයි
මට බෑ බයිල ගහන්නයි ගැරඬි මරන් නයි
ලගම එකාගෙ බඩගින්නෙ උපරිමේදි
කන්න දෙයක් නැත්තං උබවත් මරන් කයි

දෙන්නං අවවාදයක්
ලංකාවේ තියෙන්නෙ සං කීර්ණ සමාජයක්
උඩට කෙලවරක් නැති අහසකුත් එක්ක යටට කෙලවරක් නැති ආගාදයක්

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර
නානාප්‍රකාර
හේ ඒ

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර
නානාප්‍රකාර
හේ ඒ

ආ අවධියෙන් යලි නෙත් මගේ
මේ කැලේ මම තනි අලියෙක් වගේ
කපුටො එක්ක පියඹීම නවත්තන්න වෙනො පියඹන්න රාජාලියෙක් වගේ

මං නම් තීරණ ගන්නෑ කේලම් ඕපදූප අසලදී
සමහර තීරණ තිබ්බා කුණු ගත්තා කසල දී
හඳවත සසල වී නිසසල විය
ප්‍රශ්න එද්දි කසල වී පිලි තුරුද එ අසල විය

සමහරු වාසියට ඇලෙනවා
සමහරු ඉරිසියාවෙ පැලෙනවා
අපි කඩියො වගෙ අඩිය අඩිය පඩිය පඩිය නගිද්දි කෝමත් හැලෙනුන් හැලෙනවා

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර
නානාප්‍රකාර
හේ ඒ

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර
නානාප්‍රකාර
හේ ඒ

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර
නානාප්‍රකාර
හේ ඒ

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර
නානාප්‍රකාර
හේ ඒ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment