Obai Nangiya Song Lyrics - ඔබයි නංගියා ගීතයේ පද පෙළ

Obai Nangiya Song Lyrics - ඔබයි නංගියා ගීතයේ පද පෙළ
Song Title : Obai Nangiya (ඔබයි නංගියා)
Performing Artist : Yohani
Music Producer : Sankha B
Melody Composer : Sankha B
Lyrics : Sankha B
Studio Engineer : Anuhas @msmtch
Recorded at @redfoxstudios
Mix/Master : Denham Hakel @Park Studio
Music Label : Outright Play
A&R Manager : Mealiza Juliane
Additional Artists : Guitars by Sankha


සුදු බීරළු ගෙතූ සළුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එළිය දුන්නේ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
බේ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා

ඔබේ චූටි අතින් අල්ලා
විශ්වයම මැව්ව මිදුලේ
අපි හදපු ගීත ගයලා
ලොව වේදිකාව වූයේ
කඳුලු බින්දු පිසදා
මගේ හොඳම මිතුරා ඔබ වේ

සුදු බීරළු ගෙතූ සළුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එළිය දුන්නේ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
බේ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා

ඔබ කොහේ ගියත් පියඹා
මම එන්නෙමි එක පිම්මේ
හැම සාගර, කඳු පීරා
මට කතා කලොත් කෙල්ලේ
නෑ යන්නේ හැර කිසිදා
ඔබගේ මයි මගේ හෘදේ

සුදු බීරළු ගෙතූ සළුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එළිය දුන්නේ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
බේ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obai Nangiya Song Lyrics - ඔබයි නංගියා ගීතයේ පද පෙළ Obai Nangiya Song Lyrics - ඔබයි නංගියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2025 Rating: 5

0 comments:

Post a Comment