Naana Wile Song Lyrics - නාන විලේ ගීතයේ පද පෙළ

Naana Wilee Song Lyrics - නාන විලේ ගීතයේ පද පෙළ
Song Title : Naana Wile (නාන විලේ)
Singers : Madusha Lokuella | Prabath K Dissanayaka
Music: Prabath K Dissanayaka
Lyrics: Madusha Lokuella (The Lokka) , Prabath K Dissanayaka
DOP By: Madusha Lokuella (The Lokka)
Edit/Grade By: Prabath K Dissanayaka
Cast: Madusha Lokuella (The Lokka) / Prabath K Dissanayaka


නාන වීලේ නා ගස් නවයක්
තිබුනා ආ... ආ...
නාන විලේ නා ගස්වල
අතු බෙදුනා ආ... ආ...

ලස්සන මලක් ඔය කෙල්ලෙක් වෙල ඉපදු
මෙ ආදර කතාවෙම අපෙ සුනපුන පිරවු
දිස්සනයක් වෙලා නුබ දුර අහසේ පෑයු
සද කින්නරාවි මගෙ වෙලා කාටත් හොරා බැදුනු

නුබ ආදර සිනාවක හොර රහසෙම මත්වූ
බබරාතමා මල නොතකම පැනි ගත්තු
වෙනවද බලන් නුබ ආලෙ සිත්තරාවි
නවතා ගනිමි යන්න නොදි මගෙ කින්නරාවි

ආසා කලෙ නුබ ගාව ඉන්න දැවටි දැවටි
රැවටුනා මගෙ සිත යලි රැවටි රැවටි
නොදැනුනුනා වගෙ සිටියට රවටාවි කියා කෙල්ලෙක්
සිතුවෙ නෑ මම කිසිදාක

මෙ ආසා කලෙම මගෙ සිත නුබ ලග ඉන්නයි ගාව
මම නොදනිමි කෙල්ලෙ හැර ගියෙ ඇයි මගෙ සිත යලි තාම
නුබ ගාව වේදනාවෙන්ම හද පිච්චෙයි තාම
අය මටනම් එපාම කවදාවත් කෙල්ලෙක් යලි යලි කිසිදාක

නාන වීලේ නා ගස් නවයක්
තිබුනා ආ... ආ...
නාන විලේ නා ගස්වල
අතු බෙදුනා ආ... ආ...


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Naana Wile Song Lyrics - නාන විලේ ගීතයේ පද පෙළ Naana Wile Song Lyrics - නාන විලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2025 Rating: 5

0 comments:

Post a Comment