Song Title : Merry Christmas (මෙරි ක්රිස්මස්)
Singing : Kanchana Anuradhi
Melody : Kanchana Anuradhi
Lyrics : Kanchana Anuradhi / Jithya Roopasinghe
Music Arrangement & Production : RIVINDU
Mastering : Amith Guru
Vocal Recording Engineer (Kanchana) : Amith Guru @ICONRAIN Studio
Guitars : Prakash Ranasinghe
Sub Vocals : Christiana Fernando @ICONRAIN Studio
Backing Vocals : Umara Music Academy Choir
සුර ගී දැන් ඇසේ... මුතු පිණි කැට වැටේ
තරුමල් අම්බරේ... දිලිසේ සුවඳ දේ
සමිඳේ මට ඔබේ... සෙනෙහේ දැනේ
ඔබේ නාමයෙන්... මා හද ගී මැවේ
මේ සීතලේ... සමිඳුන් සුව ගෙනේ
We wanna wish you a Merry Christmas
We wanna wish you a Merry Christmas
We wanna wish you a Merry Christmas
From the bottom of our hearts…
කුරුසේ බර දරා
අප පව් සෝදවා
දිවියේ සෑමදා
අඳුරින් මා මුදා
ගයමී ගීතිකා
ඔබ වෙනුවෙන් සදා
We wanna wish you a Merry Christmas
We wanna wish you a Merry Christmas
We wanna wish you a Merry Christmas
From the bottom of our hearts…
බිඳ වැටෙනා වෙලේ
අත්වැල වී මැවේ
ගෙන ආ සාමයේ
කුමරුගෙ පණිවිඩේ
රකිමී සෑමදා
මගෙ ජේසුගේ සෙනේ
We wanna wish you a Merry Christmas
We wanna wish you a Merry Christmas
We wanna wish you a Merry Christmas
From the bottom of our hearts…
මේ සීතලේ... සමිඳුන් සුව ගෙනේ
0 comments:
Post a Comment