Song Title : Dushtaya (දුෂ්ඨයා)
Vocals : Kevin Smokio
Producer : Adeesha Beats
A& R Administration : Prabodha Lakshan
Lyricist : Kevin Smokio
Composer : Kevin Smokio
Composer : Adeesha Beats
ලෝකේ නම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්
ලෝකේ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්
මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයා
මන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්
ලෝකේ නම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්
ලෝකේ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්
මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයා
මන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්
කවරේ බලලා පොත මැන්නා
ඔවුන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේ
කලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් මගෙන්
හීනේ ජීවත් වෙන්නයි කරන්නේ
මේ යුද්ධෙ අම්මෙ ඔය බඩෙන් ආවෙ නෑ තමයි
ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක්
හිනාව තාත්තෙක්ගෙ මූනේ
සුන්දර සමාජ ක්රමේ
මල් විලක් වගෙ පෙනුනේ
මඩ අස්සෙ එරුන උන්ගෙන් කීප දෙයයි බේරුනේ
මන් ඉබේ නෙමෙයි බේරුනේ
මන් ඉබේ නෙමෙයි බේරුනේ
මට අදාලම නෑ හැංගිලා හිනාවෙන උන්ගෙන්
මන් අවසන් ගමන් යන්නෙ පිරිසක් මරාගෙන උන්ගෙන්
ජීවිත සින්න වෙනවා ලාභෙට උන්ගේ
අසීමිතසේ වටියි මවකට මා මෙන්ම පුතෙක්
මන් ආසාවෙන් කෑවා අම්මා දහඩිය පෙරන් හදපු රොටිය
එනකොට සල්ලි ගහක් වවලා නෑ පුරවල ගන්න ගෝනි
හිතුමතෙ හුනු ගාලා තිබ්බ කටු බිත්තිවලට
ඇදලා තිබ්බෙ නෑ පොටිවත්
පොඩි තැනින් ආවේ හීන පොදි බැදන් දැක්ක හීන නෑ පොඩිමත්
මලකුනක් මතින් හලන් කෙල මම හොයන් ආවා පන සලකුනක්
අනක් ගුනක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න වුනත්
නිසි දේවල් ප්රධාන වුනා
නිසි ගුණාංග ප්රධාන වුනා
නිසි වෙලාවෙ මන් රිසි දේ ගේනකන් අසීමිතව ඉවසන්න වුනා
(Heyy) සජීවී චිත්ර වුනා
ලිවුව අකුරක් කිව්ව වචන ගානින්
අශීලී හිතක් වුණා
හික්මවූ හිත අත්දැකීමක් ගාගේ
මන් අද ඉදීවි හෙට තුරන් වෙයි
මන් වගෙ චරිත දෙක තුනක් එයි
ඒත් මාව ඇහෙයි සදා කාලෙ පුරාවට
මගෙ මූන නොමැරෙන මූනක් වෙයි
ලෝකේ නම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්
ලෝකේ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්
මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයා
මන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්
0 comments:
Post a Comment