Aida Awe Song Lyrics - ඇයිද ආවේ ගීතයේ පද පෙළ

Aida Awe Song Lyrics - ඇයිද ආවේ ගීතයේ පද පෙළ
Song Title : Aida Awe (ඇයිද ආවේ)
Artis : SANTHUR X Sachini Ranawaka
Lyrics : Yasath Senevirathne
Melody & Music : SANTHUR
Mix & Mastered : SANTHUR


යලි නොඑනා සසරේ
පාරනා මේ අපේ මතකය මැවිලා
නුඹ දුන් හැම මොහොතක් සිහිවේලා
මේ නෙතු බොදවී තෙමිලා

ශෘංගාරේ ගැලුවා හදෙහී
නුඹ සිහිවී පෙම ගිලිහී තැවෙනා

හිමි නොවෙනා බව මං දන්නවා

ඇයිද ආවේ හීනෙට මාගේ
පාවී එන මේ මතකේ
සෙනෙහස නුඹෙ රැදුනා ළය පුරා

ඇයිද ආවේ හීනෙට මාගේ
පාවී එන ඒ මතකේ
හිමි නොවෙනා බව මං දන්නවා

හා හා....

හැගුමන් නුරා හද සිතුවම් ඇදී
ඒ සොඳුරේ නුඹ හා මගේ මතකේ මැවී ඒ

සඳ නුඹ රෑ පායලා සැගවයයි මා දමා
නුඹ නැති දා තනි වෙලා සොයමි නුඹෙ සුවඳ මා

යන්නම් මතකෙන් පෙරදා
ඉන්නම් දුරකින් නොකියා
හිමි නොවෙන බව දන්නවා

ඇයිද ආවේ හීනෙට මාගේ
පාවී එන මේ මතකේ
සෙනෙහස නුඹෙ රැදුනා ළය පුරා

ඇයිද ආවේ හීනෙට මාගේ
පාවී එන ඒ මතකේ
හිමි නොවෙනා බව මං දන්නවා

හා හා....


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment