Sannali Kumariye Song Lyrics - සන්නාලි කුමරියේ ගීතයේ පද පෙළ

Sannali Kumariye Song Lyrics - සන්නාලි කුමරියේ ගීතයේ පද පෙළ
Song Title : Sannali Kumariye (සන්නාලි කුමරියේ)
Artist : Tharidu Dilshan
Lyrics : Dhanushka Gunathilaka
Music : Nilan Fernando
Melody : Tharidu Dilshan
Presents : Bee Music Records
Director : Asala Abesingha

Dial Now …" Sannali Kumariye " song as your RingIn Tone .. 
☎ Dialog - 8713710021
☎ Hutch - 369281107
☎ Mobitel - 74765340
☎ Airtel - 8880130766


සන්නාලි කුමරියේ මගේ ලයට ගුලි වෙවී
රහසින් කෙඳීරූ නුඹ නැතත් බස් රියේ
මේ පපුවේ ඉඩ තියේ තාමත් පොඩ්ඩියේ
අද මේ අසුනේ ඇයි මාව තනි කලේ

මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුළු කරගෙන පායන තුරුම මා ලඟ
මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුළු කරගෙන පායන තුරුම මා ලඟ

බෙලිහුල් ඔයෙන් විසිරෙනා සීතල පින්නේ හැපි හැපී
කඩදාසි ඔරු හදා ඈතට පා කලා අපී
හැඩවී ආවා රතු මල් මල් ගවුමින්
හිත තාම අඬනවා ඒ මතක සමරමින්

මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුළු කරගෙන පායන තුරුම මා ලඟ
මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුළු කරගෙන පායන තුරුම මා ලඟ

කවි කොල පිරෙව්වත් ලියා දුක නෑ තව තුනී වෙලා
සිහිවටන ප්‍රේමයේ සක්මන් කරයි රෑ පුරා
අවසන් දවසේ අපි හමු වූ මොහොතේ අත තියලා දිව්රලා මට හාදුත් දුන්නා

සන්නාලි කුමරියේ මගේ ලයට ගුලි වෙවී
රහසින් කෙඳීරූ නුඹ නැතත් බස් රියේ
මේ පපුවේ ඉඩ තියේ තාමත් පොඩ්ඩියේ
අද මේ අසුනේ ඇයි මාව තනි කලේ

මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුළු කරගෙන පායන තුරුම මා ලඟ
මතකද වැස්ස දවසක තෙමි තෙමි ඉරුනු කුඩයක
සිටියා තුරුළු කරගෙන පායන තුරුම මා ලඟ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment