Sanda Bonda Song Lyrics - සඳ බොඳ ගීතයේ පද පෙළ

Sanda Bonda Song Lyrics - සඳ බොඳ ගීතයේ පද පෙළ
Song Title : Sanda Bonda (සඳ බොඳ)
Melody Composed & Performed by Jo Perera
Lyrics by Jeewaka Weerasinghe
Music Produced & Mixed by Dilru Costa (Cozzy) & Jo Perera
Mastered by Dilru Costa (Cozzy)

කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ
කෙල්ලේ කෙල්ලේ අනේ මට බෑ
කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ
කෙල්ලේ කෙල්ලේ

මගෙ ප්‍රේමී මං පේවී
අනේ මට බෑ කෙල්ලේ
හිත අස්සේ මං ගැස්සේ
අ⁣නේ මට බෑ කෙල්ලේ
මේ රස්නේ උඹෙ දිස්නේ
අනේ මට බෑ කෙල්ලේ
මේ යාමේ නෙත යාවේ
අනේ මට බෑ

සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ
අපෙ හිත් දෙක මල් කැඩුවා
උඹෙ ඉඟ සුඟ පැද්දුන තාලේ
මට උන්හිටි තැන් නැතුවා

කෙල්ලේ
සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ
අපෙ හිත් දෙක මල් කැඩුවා
උඹෙ ඉඟ සුඟ පැද්දුන තාලේ
මට උන්හිටි තැන් නැතුවා

කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ
කෙල්ලේ කෙල්ලේ අනේ මට බෑ
කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ
කෙල්ලේ කෙල්ලේ අනේ මට බෑ
කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ
කෙල්ලේ කෙල්ලේ අනේ මට බෑ
කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ
කෙල්ලේ කෙල්ලේ

රෑ පානේ මේ ආල නුරා
මං ඇහුවේ උඹෙ කෝල කතා
ඇයි දැනුනේ මට මැව්ව කෙනා ළඟ මා
හද ගොළු වෙනවා

දැන් ගත නෑ මට මෙල්ල වෙලා
ඇය ළඟමයි ඇස් සින්න වෙලා
ඇවිදලා අපි මේ පින්න පුරා ළඟ මා
ඈ දැව⁣ටෙනවා

පෙම් හීයේ මල් හීනේ
එනවද මගේ භාරිය වී

සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ
අපෙ හිත් දෙක මල් කැඩුවා
උඹෙ ඉඟ සුඟ පැද්දුන තාලේ
මට උන්හිටි තැන් නැතුවා

කෙල්ලේ
සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ
අපෙ හිත් දෙක මල් කැඩුවා
උඹෙ ඉඟ සුඟ පැද්දුන තාලේ
මට උන්හිටි තැන් නැතුවා

කෙල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Bonda Song Lyrics - සඳ බොඳ ගීතයේ පද පෙළ Sanda Bonda Song Lyrics - සඳ බොඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2024 Rating: 5

0 comments:

Post a Comment