Sada Radennam Song Lyrics - සදා රැදෙන්නම් ගීතයේ පද පෙළ

Sada Radennam Song Lyrics - සදා රැදෙන්නම් ගීතයේ පද පෙළ
Song Title : Sada Radennam (සදා රැදෙන්නම්)
Performed : Isuru Jay | Master D | Yuki Navaratne
Music : Yuki Navaratne
Lyrics : Yuki Navaratne | Isuru Jay
Rap Lyrics : Master D
Background Vocals : Rajitha Senevirathna | Bhashi Devanga | Madhuranga Marasinghe | Yuki Navaratn


ලදේ සදා නුඹේම වෙන්නම්
නෙතේ ගලනා කඳුළු පිහන්නම්
නුඹේ ලයේ සදා රැදෙන්නම්
සදා රැදෙන්නම්

අනේ මන්දා බිද බිද නුඹේ රුව මැවුනා
ඇවිදපු සිතුවිලි දැවුනා
අළු කැඩුනා කලුවරේම ඇහැ කැවුනා
අත පසුවුන දෙනෙක් රැව්වා

දිව කෑරුවාද මිරිස්
රොටියට උඩින් අපි
දාගත්තා කිරිත්
උඹ යන්නේ පල්ලියට
මම ඇහුවා පිරිත්
අපි අපිට හදාගත්තා
හොද සුදු කිරිත්

අතීතයේ නෙවෙයි අපේ
අනාගතේ ලියා
කහ ඉරි උඩින් අපි
ඇවිදන් ගියා
නෙත නෙත ගැටුනට අපි කල කතා
හඩ දුරත් ගියේ නෑ අපි ලග නිසා

අතීතයේ නෙවෙයි අපේ
අනාගතේ ලියා
කහ ඉරි උඩින් අපි
ඇවිදන් ගියා
නෙත නෙත ගැටුනට අපි කල කතා
හඩ දුරත් ගියේ නෑ අපි ලග නිසා

ලදේ සදා නුඹේම වෙන්නම්
නෙතේ ගලනා කඳුළු පිහන්නම්
නුඹේ ලයේ සදා රැදෙන්නම්
සදා රැදෙන්නම්

නුඹේ සිනා මගේම වේ නම්
කතා පොතේ පමානොවී මං
මගේ කියා ලියා තියන්නම්
ලියා තියන්නම්

වැඩුනට නුරාව හිතින් හරි පරිස්සමින්
පොඩි කලා පොඩි උනු මල්
බැදුනාට නුරාවට මල්
රැය අදුරට වඩා කලුවට උනු හදවල්

පතුලට මුදාහල ගල්
වතුරට වැටි හඩ නිති ඇහුනට මනකල්
පතුලට ගියා අපි ලල්
අපි නොහිතපු හෙට ගැන
සිතුවෙමු මනකල්

අදින් අන දෙන සිහිනයේ නිලදාරී
අතින් පය තැබුවට පපුවට වෑරී
හිතින් හල පිනිකඩ සුලගට ගෑවී
හිටි ගමන් කල අපි වැලමිටි ගෑවී

මට අමතක උනා කලාසුනේ කෑලී
බෙර පද තියයි ඉරි කෑලී
කලුවරේ අමතක ලියවුපු පේලි
මුල මැද අග පැටලේවී

ලදේ සදා නුඹේම වෙන්නම්
නෙතේ ගලනා කඳුළු පිහන්නම්
නුඹේ ලයේ සදා රැදෙන්නම්
සදා රැදෙන්නම්

නුඹේ සිනා මගේම වේ නම්
කතා පොතේ පමානොවී මං
මගේ කියා ලියා තියන්නම්
ලියා තියන්නම්

ලදේ සදා නුඹේම වෙන්නම්
නෙතේ ගලනා කඳුළු පිහන්නම්
නුඹේ ලයේ සදා රැදෙන්නම්
සදා රැදෙන්නම්


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sada Radennam Song Lyrics - සදා රැදෙන්නම් ගීතයේ පද පෙළ Sada Radennam Song Lyrics - සදා රැදෙන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2024 Rating: 5

0 comments:

Post a Comment