Song Title : Rathu Monalisa (රතු මොනාලිසා)
Artist : Milinda Geeth
Lyrics : Milinda Geeth
Melody : Milinda Geeth
music-Milinda Geeth with Janaka Athukorala
Guitars & Guitars Arrangements : Mahendra Pasquel
Drums & Percussion : Prasadh Lakmal
Saxophone : Chalinda Sriyan
Tabla & Keys : Janaka Athukorala
All Track Compose / Mixing And Mastering : Janaka Athukorala
Rhythms A Lab Production
vidio : divinton
එක දවසක් උඹ එක්කන් මම දුර යන්න හිතන් මග උන්නේ
බදන් උඹව හරි පදන් පෙනුම පන වඩන් කවුද ගම් බැද්දේ
බලන් කෝම මම දරන් කෝම මම දොඩන් කෝම මම ඉන්නේ
පුරන් හේන ළඟ ඉලන්දාරියද වරෙන් මෙහෙට සුදු මැණිකේ
වැරෙන් පාර මම නොගත්තාට හිත වළන්ගු නෑ මගෙ මැණිකේ

දිලිසෙන නෙතු අගට පින්න
ඉඳගෙන හිත කරබන් මෙල්ල
කලුනික වෙන්ටැ ගත්ත බිල්ල
තනපුඩු මම හපපු කෙල්ල
වෛවාරන රාගතාල බල කරවල සුවඳට පාට පාට
දිව නටවන තාර පාර රත් වෙල වෙන්ඩැති බොල රෑට රෑට
හමු වෙල ඇ බඩ වෙල සුරලිය කාමයෙන් දැන් මත්වෙලා
හැඩි වෙල ඇ දැඩි වෙල විලි ළිය ප්‍රේමයෙන් දැන් ගිලිහිලා
සිරි සිරි සඟ බොධි මලිගවෙදි මන් දැක
ප්‍රාණෙ හානි වෙන්ට බැට දුන්න බන්
කාලෙ කාලෙ කුප්පි බාග රෑට වික්කෙ මන්
ශරි ශරි තන්ග(අ)ච්චී වීට(ක) පෝරෙ නාන්
බොක්ක දුරට හතිය ළඟට රතිය මැනණිකෙගෙ
පලලයි උකුල දරුනුයි පෙනුම ගැස්සුමෙ නොදැක බැරුවැයි
කසන ගතිය ඇස්දෙකෙ මොකටැයි
කිලිටි කදිමයි පදම ඇත්තිගෙ
පොඩි සන් බොරදිය මාලු බාන මම
තිරිසන් මිරිදිය මාලු රාට පත කැටයන් ශෝටට බාට
දාන කැත සමයන් කුලියට කෙකර බාන
ගත මග හැරි මත බර මනසීන් බුදු බන
පල පල දෙවුදත ඇවිදීන් කඩිසර කලබල නැත
මම සැනකීන් කලබල පරිසර නැත වරු දෙකකීන්
පැණි රස කන්නයි කොල්ලො කූඹි ඇදුනෙ වගෙ
බස තෝරන් මම කරකාරෙ බැඳල වගෙ
ඇත සායම් දැක මායම් පැයට රැයට පැලෙ
කත පාඩන් උබ නාඩන් තෙරුමක් නැතුව පුතෙ
බින්දූ කඳුලට පවන් සලන වැහි බින්දූ
නියඟෙට කලින් වැටුන බර සින්දූ ඇහුනට
රුවල් බිඳුණු නැව සුන් වූ කරුමෙට හබල් ඉතුරූ
එ රත් වූ තැටියට මුනින් අතට උඹ තල්ලූ
කෙරුවට ගනක් නැතුව සුර ළන්දූ දොරකඩ
රෙදිත් නැතුව චොර බන්දූ වැලිකඩ කලක් හිටිය
එක දවසක් උඹ එක්කන් මම දුර යන්න හිතන් මග උන්නේ
බදන් උඹව හරි පදන් පෙනුම පන වඩන් කවුද ගම් බැද්දේ
බලන් කෝම මම දරන් කෝම මම දොඩන් කෝම මම ඉන්නේ
පුරන් හේන ළඟ ඉලන්දාරියද වරෙන් මෙහෙට සුදු මැණිකේ
වැරෙන් පාර මම නොගත්තාට හිත වළන්ගු නෑ මගෙ මැණිකේ
එක දවසක් උඹ එක්කන් මම දුර යන්න හිතන් මග උන්නේ
බදන් උඹව හරි පදන් පෙනුම පන වඩන් කවුද ගම් බැද්දේ
බලන් කෝම මම දරන් කෝම මම දොඩන් කෝම මම ඉන්නේ
පුරන් හේන ළඟ ඉලන්දාරියද වරෙන් මෙහෙට සුදු මැණිකේ
වැරෙන් පාර මම නොගත්තාට හිත වළන්ගු නෑ මගෙ මැණිකේ
0 comments:
Post a Comment