Rakeema Song Lyrics - රකීමා ගීතයේ පද පෙළ

Rakeema Song Lyrics - රකීමා ගීතයේ පද පෙළ
Song Title : Rakeema (රකීමා)
Artist : BHASHI DEVANGA
Music : Bhashi Devanga
Lyrics : Bhashi Devanga
Mixed & Mastered by : Yuki Navarathne
Artwork : Bhashi Devanga


පෙර වගේ නොවෙන්නම් මං කියා
යලි මගෙ රංගනාවී වෙලා
තරු කඩා හැලෙන්නත් හෝරා තිබුනා
ගොඩ දුරක් යන්න හිතුනා එදා
පෙම් කවක් ලියන් මතකේ තියා
මිරිගුවක් වුනේ ඇයි ඈ හා විදපූ
එදා රෑ සාදෙන් නිම්න වූයේ
නිකමට ඒ දුන් ඉගි දුකක් වී
කතරක පෑරෙයි හිත ගැටී යන්
මගේ මෙන්

රකීමා… නුබ නම්
දෙහදක් පෑ රූ හැටි නම්
පිටපත් නෑ හදින් ප්‍රේමෙන්
බොරුවට ඇයී හඩා වැලපුම්
රකීමා නෑ සමා අයදුම්
මන් මනසේ වේදනා හන්ගන්
නුබ ගියා දැන්
නුබ රුව මැකී යන්

රෑ අහසේ සරා සිහින මන්දිර වල සුව විදිද්දී
තව නොහඩා කියාපන් කිමද මා අතින් මුලපෑ
රිදුම් දෙන වාරේ තනියෙන් කියාකාරී නෑනේ
ගිය දීගගේ කාරණාවේ
මං ආදරෙයි මං ආදරෙයි
ඒ ආදරේ කලේ සැනසෙන්නයි මං පාඩුවේ
නවතින්න නෙවෙයි ජීවිතේ
ඉවසා ඉන්න තිබුනා
ඒ අතීතේ

රකීමා… නුබ නම්
දෙහදක් පෑ රූ හැටි නම්
පිටපත් නෑ හදින් ප්‍රේමෙන්
බොරුවට ඇයී හඩා වැලපුම්
රකීමා නෑ සමා අයදුම්
මන් මනසේ වේදනා හන්ගන්
නුබ ගියා දැන්
නුබ රුව මැකී යන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rakeema Song Lyrics - රකීමා ගීතයේ පද පෙළ Rakeema Song Lyrics - රකීමා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2024 Rating: 5

0 comments:

Post a Comment