Artist : Hector Dias
Lyrics & Executive Audio production : Sampath Fernandopulle
Melody & Music : Miyuranga Wickramasinghe
Recorded, Mixed & Mastered by Miyuranga Wickramasinghe @ 8th Note Studios
Percussion : Isitha Perera
Guitars : Pabasara Kannangara
Backing Vocals : Geesara Wijeekoon / Amashani Herath / Miyuranga Wickramasinghe
All instruments recorded @ 8th Note Studios
Voice Recorded @ Studio 213 & T-LAB Studios
Analog Equipment provider for mastering : Priyanka Edirisinghe @ Legatones Studios
කලු කෙල්ලෙක් හිනා උනේ එක බැල්මට වශී උනේ
තුරුලු කරන් තොදොල් වුනේ හපලා පන ගියේ
ඉඟි අහුරක් විසික් කලේ බොරු තරහින් කතා කලේ
පැය තුනකුත් විනඩියේ ඉඹලා පන ගියේ
හිත ඇයි සැරින් සැරේ ඔය ඇස් දෙක හොයා ගියේ
තහනම් ලොවක් නොවෙයි අපේ ආදරේ
ලෙහුනද දහන් ගෑටේ බඳ වට නුඹ එතෙයි ඔහේ
අලුතින් ලියන්න වෙයි උඹෙයි මගෙයි කතන්දරේ
කලු කෙල්ලේ මීනාච්චී උඹ ඇස් දෙක වහද්දි
රතු තොල්පට ටිකක් දී දැන් ඔහේ ඉඳින්කෝ
කලු කෙල්ලේ මීනාච්චී හෙට ඉර එළි බහිද්දී
මගෙ වචනෙට බහක්දී හෙට මගේ වෙයන්කෝ
රසේ දැනෙන තැනේ විසේ හොදට තියේ පෙනේ
ඉහේ තියෙන කෙස් ගානේ හැගුම් උනනවා
කොහේ කොතැන ලොවේ හඳේ උනත් අපේ සෙනේ
රනින් ලියා ගලේ කොටා ලොවෙත් දිනනවා
උඹ වගේ නෑ කෙල්ලෝ සුරලෝකේ නෑ
කලු පාටේ ගෑ රස්නේ උන් දන්නේ නෑ
කලු කෙල්ලේ මීනාච්චී උඹ ඇස් දෙක වහද්දි
රතු තොල්පට ටිකක් දී දැන් ඔහේ ඉඳින්කෝ
කලු කෙල්ලේ මීනාච්චී හෙට ඉර එළි බහිද්දී
මගෙ වචනෙට බහක්දී හෙට මගේ වෙයන්කෝ
ගතේ රුසිරු ඔබේ ලයේ ගැඹුරු තැනක රැඳේ
ඇසේ ගැටෙන දෙයක මහිම හිතම දකිනවා
ලෑමේ උසම තැනේ හැපී සුවය විසිර යතේ
තියුනු තුඩක විෂම හොයන මම ද විදිනවා
උඹ වගේ නෑ කෙල්ලෝ සුරලෝකේ නෑ
කලු පාටේ ගෑ රස්නේ උන් දන්නේ නෑ
කලු කෙල්ලෙක් හිනා උනේ එක බැල්මට වශී උනේ
තුරුලු කරන් තොදොල් වුනේ හපලා පන ගියේ
ඉඟි අහුරක් විසික් කලේ බොරු තරහින් කතා කලේ
පැය තුනකුත් විනඩියේ ඉඹලා පන ගියේ
හිත ඇයි සැරින් සැරේ ඔය ඇස් දෙක හොයා ගියේ
තහනම් ලොවක් නොවෙයි අපේ ආදරේ
ලෙහුනද දහන් ගෑටේ බඳ වට නුඹ එතෙයි ඔහේ
අලුතින් ලියන්න වෙයි උඹෙයි මගෙයි කතන්දරේ
කලු කෙල්ලේ මීනාච්චී උඹ ඇස් දෙක වහද්දි
රතු තොල්පට ටිකක් දී දැන් ඔහේ ඉඳින්කෝ
කලු කෙල්ලේ මීනාච්චී හෙට ඉර එළි බහිද්දී
මගෙ වචනෙට බහක්දී හෙට මගේ වෙයන්කෝ
කලු කෙල්ලේ මීනාච්චී උඹ ඇස් දෙක වහද්දි
රතු තොල්පට ටිකක් දී දැන් ඔහේ ඉඳින්කෝ
කලු කෙල්ලේ මීනාච්චී හෙට ඉර එළි බහිද්දී
මගෙ වචනෙට බහක්දී හෙට මගේ වෙයන්කෝ
0 comments:
Post a Comment