MARILA IPADUNA Song Lyrics - මැරිලා ඉපදුනා ගීතයේ පද පෙළ

MARILA IPADUNA Song Lyrics - මැරිලා ඉපදුනා ගීතයේ පද පෙළ
Song Title : MARILA IPADUNA (මැරිලා ඉපදුනා)
Artist : Smokio
Lyrics by : Smokio
Audio producer : Naigel Forrel
Audio engineers : Naigel Forrel , Nazty
Video Director, Editor, Colorist : Migzzy Minblaster
D.O.P. : Channa Yahampath
VFX by : Sachin Dewthuru
Drone Pilot : Damindu Athapaththu
Hair & Makeup : Salon Sadhana
Motion Graphics : Gaishu g


මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න
මං නොමැරී මැරුනා මේ තාක් දුර ගෙවන්න
උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න 
මං ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අරගන්න

මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න
මං නොමැරී මැරුනා මේ තාක් දුර ගෙවන්න
උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න
මං ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අරගන්න

Smokio ආවේ නවත්තන්න නැලවිල්ල

විස දුම පැතිරෙද්දි ලේසි වෙන්නෑ ගැලවිල්ල
ගැහුවා ගැලපිල්ල බලපන් කරපු කැලබිල්ල
කොණක ඉදන් වල් ගලවන් එද්දි උබටහැදෙයි කැරකිල්ල
මගෙ නෑ රැවටිල්ල කවදත් ගත්ත ඇත්ත පැත්තම
කිව්වත් නැතත් කවුරුත් තේරුම් ගත්තා ඇත්ත නැත්ත මං
තාමත් අහසෙ ඉන්නෙ බිමට එන්නෑ දිනෙක මැරෙන කම්
අම්මගෙ නාමෙන් මන් ගේම ගහනවා සල්ලි රහ දිවට වැටෙනකන්

ඉලක්කන් 8ක් 9ක්
නිතර නිතර ගිනුමට වැටෙනකන්
මං බලන් ඉන්නෑ හද මගෙ මිදුලට වැටෙනකන්
හිටියෙ නැත්තන් ඒකයි මං හිටියෙ නැත්තේඑකයි පිනට ලැබෙනකන්
පිටියට බැස්සෙ ඒකයි මං තිබ්බෙ පලවෙනි පියවර ඇස් දෙක වහන්

රෑ වෙනකන් ලිව්වා මං ලිව්වා රෑ එලිවෙනකන්
නෑ වෙන නම් මන් තරම්ම දිව්ව එකෙක් පෙන්නපන්
හැප්පෙන්න නම් බලන් ඉන්නෙ එකෙක් එනකන්
Smoka වන් එකෙක් ඉපදුන්නෑ එතෙක් මෙතෙක් කල්

මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න
මං නොමැරී මැරුනා මේ තාක් දුර ගෙවන්න
උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න
මං ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අරගන්න

මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න
මං නොමැරී මැරුනා මේ තාක් දුර ගෙවන්න
උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න
මං ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අරගන්න

මං ගේන්නෙ භිෂනේ මාව ප්‍රභාකරන් එව්ව වගේ
කවුද කින්ද නෑ නාලාගිරිට රා පෙව්ව වගේ
කණාමැදිරි එලි මැද මං ගිනිපෙනෙල්ලක් වගේ
උබ දැම්මොත් සෙල්ලම් උබෙ බෙල්ලත් අතේ කෙල්ලත් මගේ
සෙල්ලමේ කිරුලු පලදිලන්නයි උපන්නෙ ලංකාවේ

අවසානේ ඉදන් මුලට නෙමෙයි මුල ඉදන් මං ආවේ
මං ගන්නවමයි දෙයක් ලැබුන අවස්තාවෙන්
පන්නරයක් මිස තැවීමක් නෑ වැරදුන වතාවෙන්
රටාව තාමත් ඉදා අලුත් නෑ මං පිටපත් ගහන්නේ
කතාවයි හිනාවයි නෙමෙයි මිම්ම හිතවත්කමේ
වටෙ ඉතා කුඩා මිත්‍රයෝ හැලෙනව දිනයක් ගානේ
මගෙ නොවන ඉත්තො කැපෙනවා නිදහස් ආරෙන්

ආසයි ලේ වස්සන්න කිනිස්ස දිය බස්නා මෙන්
පෙන්වයි මගෙ නැග්ම උබෙ බැස්මයි ප්‍රස්තාරෙන්
බය නැත්තන් ඇයි හද ගැස්සෙයි වගේ ඝන්ටාරේ
මැරුනත් වරක් අනාවැකි අනුව
මං ආයෙත් ඉපදුනා උරුම දේ ගන්න
මං නොමැරී මැරුනා මේ තාක් දුර ගෙවන්න
උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න
මං ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අරගන්න

මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න
මං නොමැරී මැරුනා මේ තාක් දුර ගෙවන්න
උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න
මං ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අරගන්න


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
MARILA IPADUNA Song Lyrics - මැරිලා ඉපදුනා ගීතයේ පද පෙළ MARILA IPADUNA Song Lyrics - මැරිලා ඉපදුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 14, 2024 Rating: 5

0 comments:

Post a Comment