Song Title : Mala Panala (මළපැනලා)
Performed by Jo Perera
Melody Composed by Jo Perera & Cozzy (Dilru Costa)
Lyrics by Jeewaka Weerasinghe
Music Produced, Mixed & Mastered by Cozzy (Dilru Costa)
මළපැනලා මට බැනලා
රෑ කෑම දුන්නේ රවලා
ඇයි විමලා? මං ඇහුවා
දැං කියපංකෝ කවුද සරලා
හිත ගැහුනා හිරි පිපුණා
ඈ දන්නේ කොහොම මෙව්වා
කෑ ගහලා මං කිව්වා
ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ
මගෙ බොරු නෑ කෙල්ලේ
ඔබටයි මේ ප්‍රේමේ
මං ළංවී සිපගද්දී
ගැහුවේ ඈ කන හරහින්
මළපැනලා මට බැනලා
ඇයි විමලා? මං ඇහුවා
තරහින් දෝ
මගේ පාරේ ඈට කිව්ව ප්‍රේම ගීත
අද නෑනේ
නිදියන්නේ මම එළියේ
ඇයි ඇයි බං දොර වැහුවේ
කාට කියන්නද මේ දුක
කාට කියන්නද මා
කාට කියන්නද මේ දුක
මා විඳිනා මා විඳිනා
කාට කියන්නද මේ දුක
කාට කියන්නද මා
කාට කියන්නද මේ දුක
මා විඳිනා
මළපැනලා මට බැනලා
රෑ කෑම දුන්නේ රවලා
ඇයි විමලා? මං ඇහුවා
දැං කියපංකෝ කවුද සරලා
0 comments:
Post a Comment