Katharina Song Lyrics - කැතරිනා ගීතයේ පද පෙළ

Katharina Song Lyrics - කැතරිනා ගීතයේ පද පෙළ
Song Title : Katharina (කැතරිනා)
Artist : Ramesh Dandeniya 
Lyrics : Ramesh Dandeniya
Music : Shenal Maddumage
Director : Nuwan D Moragoda 
Artworks : Akesh perera


දිව්‍යාගනා රූප මැවෙනව හදපුරාම
ඔය සුදු බෝලමූණ කාගේ
(සුරගනක් ලෙසට පෙනව හැඩට)
දුටුවන් වශී කරන හැඩයි උබෙ පාට ගවුම
හිත මනමාල වෙයිද මාගේ
(ආල කතන්දර ලියවෙනව  මොකද)

එනන්නම් මං සුවඳ අරන්
පසුපස උඹව සොයන්
කැතරීනා

ඒ ගන්නම්කො සහේට මං
තව නම්
මත් වෙන්න බෑ නේද බං
රුං රුං රොන් ගන්නම් තාලේට මං
දැන් සහකාරී වෙයම් කද රන්

ඒ ගන්නම්කො සහේට මං
තව නම්
මත් වෙන්න බෑ නේද බං
රුං රුං රොන් ගන්නම් තාලේට මං
දැන් සහකාරී වෙයම් කද රන්

දකින දකින හීනේ
නුඹ රැජිනකි මේ කතාවේ
දැනෙන දැනෙන වේලේ
දැකගන්නමයිනෙ මට ඕනේ
වැනෙන වැනෙන තාලේ
මගෙ නෙතග ඉගි කලානේ
අරුම පුදුම ආලේ
මට දෙනවද සුදු නෝනේ

එනන්නම් මං සුවඳ අරන්
පසුපස උඹව සොයන්
කැතරීනා

ඒ ගන්නම්කො සහේට මං
තව නම්
මත් වෙන්න බෑ නේද බං
රුං රුං රොන් ගන්නම් තාලේට මං
දැන් සහකාරී වෙයම් කද රන්

ඒ ගන්නම්කො සහේට මං
තව නම්
මත් වෙන්න බෑ නේද බං
රුං රුං රොන් ගන්නම් තාලේට මං
දැන් සහකාරී වෙයම් කද රන්

දිව්‍යාගනා රූප මැවෙනව හදපුරාම
ඔය සුදු බෝලමූණ කාගේ
දුටුවන් වශී කරන හැඩයි උබෙ පාට ගවුම
හිත මනමාල වෙයිද මාගේ

එනන්නම් මං සුවඳ අරන්
පසුපස උඹව සොයන්
කැතරීනා

එනන්නම් මං සුවඳ අරන්
පසුපස උඹව සොයන්
කැතරීනා

ඒ ගන්නම්කො සහේට මං
තව නම්
මත් වෙන්න බෑ නේද බං
රුං රුං රොන් ගන්නම් තාලේට මං
දැන් සහකාරී වෙයම් කද රන්

ඒ ගන්නම්කො සහේට මං
තව නම්
මත් වෙන්න බෑ නේද බං
රුං රුං රොන් ගන්නම් තාලේට මං
දැන් සහකාරී වෙයම් කද රන්


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment