Ganankari Song Lyrics - ගනංකාරී ගීතයේ පද පෙළ

Ganankari Song Lyrics - ගනංකාරී ගීතයේ පද පෙළ
Song Title : Ganankari (ගනංකාරී)
Artist : Gayan Gunawardana X Rapzilla
Director & Script : Sandesh Bandara
Starring : Nimasha Sandeepani, Gayan Gunawardana & Rapzilla
Cinematography : Dinuka Chamod
Lyrics : Dulan Arx
Rap Lyrics : Rapzilla
Music : Kavishka K2


මා ළඟ ඉඟිත් පා
යාවිද ඈ ගස්සා
රූබර හිතැත්තී ඔයා

ආතුර හදත් මා
ආයේම තිගස්සා
නාඹර දිගැස්සියේ මා

හීන දිගේ ඇවිත් ඔයා
ආයේ නුරා ලොවක් පා
කෝල හිතත් කොනිත්තලා මා

දේහිණියේ දිව්‍යාංගනා
මා හද මත් කරන්නා
ඇයිද ඉතින් නුරුස්සලා මා

ගනංකාරී භාරී
හදේ මගේ වැදී වැදී
යා වී මා දවාලා

ගනංකාරී භාරී
හදේ මගේ වැදී වැදී
යා වී මා දවාලා

මොකද ගණං රත්තරංද ඔයාගේ පනං
ඩිකිය ඩිකිය වනං යද්දි කොට වෙනවනේ සරං
යන්න එපා පාළුයි හිතට වෙමුකෝ අපි දෙන්නා යාලු
වනලා සාලු උඹට කවනම් මං ආන මාළු කෙල්ලේ
කියන්නද මම බඩ්ඩක් මගේ හදවත දැන් ලබ්ඩබ්
පාද සලඹෙ හඬ දෙ චක් චක්
අපි කරමුද චැට් (වට්ස්ඇප්) whatsapp
නෙතඟින් නෙතඟින් හොරැහින් බලන්
ඉන්න බෑ ඉන්න බෑ හිතට දරං
යන්නෙම උඩින්මයි මේකිගේ ගණං
කියපන්කො උඹ පාස්ද ගණං

ගනංකාරී භාරී
හදේ මගේ වැදී වැදී
යා වී මා දවාලා

ගනංකාරී භාරී
හදේ මගේ වැදී වැදී
යා වී මා දවාලා

මා ළඟ ඉඟිත් පා
යාවිද ඈ ගස්සා
රූබර හිතැත්තී ඔයා

ආතුර හදත් මා
ආයේම තිගස්සා
නාඹර දිගැස්සියේ මා

හීන දිගේ ඇවිත් ඔයා
ආයේ නුරා ලොවක් පා
කෝල හිතත් කොනිත්තලා මා

දේහිණියේ දිව්‍යාංගනා
මා හද මත් කරන්නා
ඇයිද ඉතින් නුරුස්සලා මා

ගනංකාරී භාරී
හදේ මගේ වැදී වැදී
යා වී මා දවාලා

ගනංකාරී භාරී
හදේ මගේ වැදී වැදී
යා වී මා දවාලා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ganankari Song Lyrics - ගනංකාරී ගීතයේ පද පෙළ Ganankari Song Lyrics - ගනංකාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 07, 2024 Rating: 5

0 comments:

Post a Comment