Song Title : Denakota Denawa Deyiyo (දෙනකොට දෙනවා දෙයියෝ)
Artist : Anu Thoradeniya
Lyrics : Ansaf Ameer
Music : Ashan Fernando
Vocal Recording : Sahan Hasthi Studio, Melbourne
Percussions : Rakitha Wicramarathne
Guitars : Prakash Ranasinghe
Additional Arrangements : Shevon Fernando
Mixing & Mastering : Ashan Fernando @ Echo Studios
හේ හරි බං කාලේ
වරෙං මචං
මේ උඹටයි වාරේ
අනං මනං
නෑ හඳහං ආයේ
බලන්නෙ නම් නෑ අහපං රාලේ
දිනුම් උබත්
දෙනකොට දෙනව දෙයියො ගෙදර ඇවිත් සුම්මා
ගහපං ගේම දිගට අරං හිතට ගැම්මා
වචනෙන් නෝනා මගේ හිතට හයිය දැම්මා
හරියනකොට කවුරුත් එනව දෙන්න උම්මා
Zero (සීරෝ) ඉඳන් පටන් ගනින් මචං
Hero (හීරෝ) උබයි උබේ කතාවේ
Zero (සීරෝ) උනත් සැලෙන්නෙපා
වැටෙන්නෙපා
Hero (හීරෝ) වෙලා දිනන්න ආයේ
හිතපං මලේ හොඳට වැඩ කරපල්ලා
වැටුනත් වලේ ආයෙ ගොඩට වරෙල්ලා
වෙහෙසං මොලේ හෙමින් ගේම ගහල්ලා
අද කරුවලේ හෙටම එලිය කරල්ලා
දෙනකොට දෙනව දෙයියො ගෙදර ඇවිත් සුම්මා
ගහපං ගේම දිගට අරං හිතට ගැම්මා
වචනෙන් නෝනා මගේ හිතට හයිය දැම්මා
හරියනකොට කවුරුත් එනව දෙන්න උම්මා
අදට සවිය හෙටට දිරිය ඉතිරි කරල්ලා
දකින දකින සිහින දිනන තැනට වරෙල්ලා
අදට සවිය හෙටට දිරිය ඉතිරි කරල්ලා
දකින දකින සිහින දිනන තැනට වරෙල්ලා
අතහැර බේදේ සමගි වෙයල්ලා
දෙමු සහයෝගේ ලොවම දිනල්ලා
දෙනකොට දෙනව දෙයියො ගෙදර ඇවිත් සුම්මා
ගහපං ගේම දිගට අරං හිතට ගැම්මා
වචනෙන් නෝනා මගේ හිතට හයිය දැම්මා
හරියනකොට කවුරුත් එනව දෙන්න උම්මා
දෙනකොට දෙනව දෙයියො ගෙදර ඇවිත් සුම්මා
ගහපං ගේම දිගට අරං හිතට ගැම්මා
වචනෙන් නෝනා මගේ හිතට හයිය දැම්මා
හරියනකොට කවුරුත් එනව දෙන්න උම්මා
උම්මා
කිව්වට පස්සේ නටමු
0 comments:
Post a Comment