Ayadinnam Song Lyrics - අයදින්නම් ගීතයේ පද පෙළ

Ayadinnam Song Lyrics - අයදින්නම් ගීතයේ පද පෙළ
Song Title : ‬Ayadinnam (අයදින්නම්)
Artist : ‬Shanuka Ekanayake
Melody : ‬Shanuka Ekanayake
Lyrics : ‬Pamuditha Mahanama
Music composed by : ‬Shanuka Ekanayake


ඔය හිත පාරාලා
හැර ගිය දා මා
එදිනයක් පාසා මා
හද දැවෙනා

නුඹගෙන් පැතු ආලෙ මා
දැනුනා වචනෙන් පවා
තාමත් නුඹෙ මතක මා විඳිනවා

අයදින්නම් නුඹගෙන් මා සමා
එනවා නම් තුරුලට මා සොයා

ඔය රූ මැවෙනා මොහොතක් පාසා
මට වාවනු බෑ හිත කීරි ගැහෙනා
ඔබගෙන් මා වෙන් වෙලා ඒ හැර ගිය කාරණා
දැන උන්නා නම් හඬයි නුඹ මා හා

අයදින්නම් නුඹගෙන් මා සමා
එනවා නම් තුරුලට මා සොයා

ආදරේ කියලා ආදරේ විඳලා
විඳවන්නේ ඇයි දෙතැනක හිඳලා
ඔබ නාවොත් මා සොයා හිඳින්නම් මා බලා
පෙනෙනා දුරින් ඔය රූ දිහා

අයදින්නම් නුඹගෙන් මා සමා
එනවා නම් තුරුලට මා සොයා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayadinnam Song Lyrics - අයදින්නම් ගීතයේ පද පෙළ Ayadinnam Song Lyrics - අයදින්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2024 Rating: 5

0 comments:

Post a Comment