Song Title : Ahimi Sanda (අහිමි සඳ)
Artist : Romesh Sugathapala
Rap : Akiiy @AKALANKA-AKIIY
Melody and Music : Jayss @wymjayss
Lyrics : Yashodha Adhikari
Video : Irushka Bogoda @irushkabogoda
Label : MREC Entertainment
Starring : Chathuranga Kodithuwakku & Peshani Ekanayake
Add Ahimi Sanda as your Ringtone -
Dialog - Dial 8713690017
Hutch - Dial 476062
වෙනතක හිතවත් වෙලා හිතා මතා
මට මාවත් නැති කළා ආදරේ පාරවා
බැඳුණෙ අප වරදකින් කාලයේ
නමුදු මට නුඹ තමයි ඕනෙ දේ
අහිමි සඳ වෙන්නෙපා මේ රැයේ
මේ රැයේ
මා යාචනා
කෙරුවා ආයාචනා
මට ආලේ හලා
නුඹ මාව ඇවිලුවා
නුඹ නැතුවට රිදි රිදි මම නුඹෙ අත දුර ඉන්නම්
අතහැරියට නුඹ මගෙ හිත මට නුඹ අත නෑරුණා
මේක වර්ෂාවක් ඈ අගනාවක්
ජිවිතේ මට ලං වුනු මායාවක්
නිර්වත් උණු චිත්රයක චයාවක්
අපේ ආදරේ එක්තරා කතාවක්
අපි යා කල පාළුව කාමරේ
වැතිරිලා රෝස මල් යහනක ආදරෙන්
හිමි හිමින් මගේ හීනෙම පා කලේ
මැණික නුඹයි මට කෙල්ලේ මගේ ආකරේ (ආදරේ)
දෙතොල් අගින් හිනැහුණු
මගේ ගතේ දුරස් මියැදුණු
තනි කලයි හිතත් පරවුණු
සෙනෙහස නොදී ද වියැකුණු
පැරදුම අතරේ පල යන මේ දුක සගවා මාත්
මගේ හිත හදාගෙන දෙන්නම් මම සමාව
පැතු සැම කෙදිනක හැරදා යන
හැගුම තලා මගේ මතක තමා ඇත්තේ
(Rap - මේඝ වරුසාවක් ඈ අගනාවක්/
ජීවිතෙ මට ලන් උනු මායවක්/
නිරුවත් උන චිත්රෙක චායාවක්/
අපෙ ආදරේ එක්තරා කතාවක්/
අපි යා කල පාලු එ කාමරේ/
වැතිරිලා රෝස මල් යහනක ආදරේ/
හෙමින් හෙමින් මගෙ හීනෙම පා කරෙ/
මැනික නුඹයි මට කෙල්ලෙ මගෙ ආකරේ/
දෙතොල් අගින් හිනැහුනු/
මගෙ ගතින් දුරස් මියෙදුනු/
ආලෙ කරයි හිතත් පරවුනු/
සෙනෙහසක් නොදී දැනී වියෙකුනු/
මා රිදුම් අතරින් පලා යන්නම් මේ දුක සගවා/
මාත් මගෙ හිත හදා ගන්නම් දෙන්නම් මා සමා/
ඔබ පැතු දේ නම් එය ඉඩ දෙන්නම් හැරදා /
යන්න හැගුමන් තලා මගෙ මතකෙන් පවා)
හිතින් කියයි නුඹෙන් දුරස් වෙන්න
හැඟුම් බලයි තවත් ටිකක් ඉන්න
මගේ සුසුම් කතා කරයි හැකී නම්
මා යාචනා
කෙරුවා ආයාචනා
මට ආලේ හලා
නුඹ මාව ඇවිලුවා
නුඹ නැතුවට රිදි රිදි මම නුඹෙ අත දුර ඉන්නම්
අතහැරියට නුඹ මගෙ හිත මට නුඹ අත නෑරුණා
0 comments:
Post a Comment