Song Title : Adey Kelle (අඩේ කෙල්ලේ)
Melody Composed & Performed by Jo Perera
Lyrics by Jo Perera & Jeewaka Weerasinghe
Music Produced / Mixed & Mastered by Dilru Costa (Cozzy)
අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ
මම පාඩුවේ නේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ
මම පාඩුවේ නේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
ඔබේ ඇස් දැකලා මගේ ඇස් ඇරුනා
ඒ රුව දුටු විට මා හද සිරවුණා
නා දළු දෙතොල් සිපගන්නකං
මට ඉවසිල්ලක් නෑ ළඳේ
ළංවෙන්නකෝ සිප ගන්නකෝ
ඉවසන්න බෑ මට දැන්නං
අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ
මම පාඩුවේ නේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ
මම පාඩුවේ නේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
කුමාරියේ කුමාරියේ රෑ නිදි මර මර
නුඹ ගැන සිතනා රැයේ
කුමාරියේ කුමාරියේ රෑ නිදි මර මර
නුඹ ගැන සිතනා රැයේ
නිදියන්න බෑ ඇස් පියන්න බෑ
අර අනංගයා මට විද්ද නිසා
අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ
මම පාඩුවේ නේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
අනේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ
මම පාඩුවේ නේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
අනේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ
මම පාඩුවේ නේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
අනේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේ
මම පාඩුවේ නේ ඉන්නේ
උඹ ඇයි මාව මරන්නේ
උඹ ඇයි මාව මරන්නේ
0 comments:
Post a Comment