Samma Roo Ma Song Lyrics - සම්මා රූ මා ගීතයේ පද පෙළ

Samma Roo Ma Song Lyrics - සම්මා රූ මා ගීතයේ පද පෙළ
Song Title : Samma Roo Ma (සම්මා රූ - මා)
Artist : Aslam Roshan
Lyrics : Rinaz Mohamed
Melody & Music Composing- Kanishiyas Fernando (KANY MUSIC)
Vocal Recording : Lahiru De Costa
Mix & Mastering : Samith Raveeshan
DOP : Nadun Jayantha
Director & Editor : Sameera Piyarathna
Teledrama : Rocky | Sirasa TV


සංසාරෙ සිසාර සාර ජීවිතේ සොයා
පිං පාරමී පුරන්න හුරු කළේ ඔයා
බිම්බරක් මාර දුක් ගින්දර
තුරුලේ සඟවලා
ඇස් නෑර සිටිය මට යන හරි පාර පෙන්නුවා

අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා

සැප ලබන මොහොත මා වටේට සිටී මහ ගොඩක්
දුක් කඳුළු පිසින අම්මේ නුඹ කෙනෙක් නොවේ හුඟක්
වියළි සිහින පුබුදන සිලිලාර මහ ගඟක්
අම්මේ නුඹ බෝධිසත්ව පිටට බෝ රුකක්

අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා

වැලලෙන්න තිබු තැන්වල කිරි දිරිය මට පුදා
නිදි යන්න තුරුල දී නොනිදා
උන්නෙ විඳ දරා
මට යන්න තියෙන තැන දක්වා උරහිසේ හොවා
වින්ද වේදනා බර ඇති මගේ
කිරුලටත් වඩා

අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා
අම්මා මා - මා
සම්මා රූ - මා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samma Roo Ma Song Lyrics - සම්මා රූ මා ගීතයේ පද පෙළ Samma Roo Ma Song Lyrics - සම්මා රූ මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2024 Rating: 5

0 comments:

Post a Comment