Mage Komaliya Song Lyrics - මගේ කොමළියා ගීතයේ පද පෙළ

Mage Komaliya Song Lyrics - මගේ කොමළියා ගීතයේ පද පෙළ
Song Title : Mage Komaliya (මගේ කොමළියා)
Artist : Ashan Fernando
Lyrics : Ansaf Ameer
Music and Melody : Ashan Fernando
Director : Hasun Sameera
Artworks : Thush Favourite
Teledrama : Jaanu Teledrama Theme Song - ITN TV


මුවගින් ඉඟි පානා
හසරැල් මට ගේනා
මම ඉන්නම් සෙනෙහෙන් ලංවීලා

සඳකැන් වත පේනා
නුඹමයි මට ඕනා
දුර යන්නෑ කිසිදා වෙන් වීලා

පායා පායා පුර හඳවන් චායා
සැනසෙන්නම් තුරුලේ ඉඩ දීලා

ආලේ කියන්නකෝ මාගේ හිදින්න සංසාරේ මගේ කොමළියා

මාලේ බඳින්න දැන් කාලේ
විඳින්නකෝ ප්‍රේමේ නුඹයි ලබැඳියා

කෝමලයි මා ලඟයි
නුඹ මගෙයි මට හිතෙයි
ඔය තරම් පෙම තවත් නෑ හිතේ

රෑ සඳයි මේ තරුයි
ඒ තරම් ආදරෙයි
හිත පුරා හිමි වෙලා ජීවිතේ

පායා පායා පුර හඳවන් චායා
සැනසෙන්නම් තුරුලේ ඉඩ දීලා

ආලේ කියන්නකෝ මාගේ හිදින්න සංසාරේ මගේ කොමළියා

මාලේ බඳින්න දැන් කාලේ
විඳින්නකෝ ප්‍රේමේ නුඹයි ලබැඳියා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Komaliya Song Lyrics - මගේ කොමළියා ගීතයේ පද පෙළ Mage Komaliya Song Lyrics - මගේ කොමළියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2024 Rating: 5

0 comments:

Post a Comment