Kamak Na Song Lyrics - කමක් නෑ ගීතයේ පද පෙළ

Kamak Na Song Lyrics - කමක් නෑ ගීතයේ පද පෙළ
Song Title : Kamak Na (කමක් නෑ)
Singing : SHAN PUTHA · IZZU
Lyricist : Isuru Aravvalage
Lyricist : Kaushan Gunarathne
Producer : DILU Beats
Mixer : DILU Beats
Graphic  Design : Hasindu De Silva
Mastering  Engineer : DILU Beats
Programming : Dileepa Madushan
Recording  Engineer : DILU Beats
Composer : Dileepa Madushan


(IZZU)⬇️
මේකේ රසම අපේ සිංදු උබලයි නම් ඉස්සරහින් බිංදු ⭕ බරපංති පාවිච්චියක් නෑ ගහනවා බඩු පාරක් මලකින් දුම් දාලා කනවැද්දුන් මේවා අපේ කොල්ලොන්ගේ හිතේ උඩින්ම රැන්දු සෙල්ලම Cricket දෙන්නන් මාලිගේ වගේ පන්දු...🏏 කලවන් නෑ මන්.. බලපාන් නැ Diss සතේකටවත් කැ#යෝ දිහා මාන බලන් ඉන්නේ මදි අතකටවත් බරවාහන පිටවීම් කොල්ලොන්ට නෑ Vitamin💊 එක පේලියකට ඔහොමනන් Tracks වැටෙද්දි හිත් රිදවීම් මේවා උබල හිතන් නැති පැති කර්මාන්තේ කා දමන ළමයි මේවා අහලා තැති උබල පුටින් නම් අපි ISIS ඒකාලේ මේකේ High Ex දැන් උනත් එහෙමයි පොදි බැදන් ආවේ බොල එද්දි මේකට හිස් අතින්... මාගම්පුර Rap මරමස්තානේ සිහිනැති වෙන්න වැදුනාවේ නෝන්ඩි නොවි වැඩේ කරගත්තේ නැනේ පහන්තුඩාවේ මේගොල්ලෝ පොඩි දේටත් මාන්චු දාවි කෑගහනෝ ගගා මදාවි මාස 6ක් දාලා වන්දනාවේ මාලන්කන් ගැහුවෙ සෙල්ලමේ වෙස් නැතුව උන් නෑ කිසි දෙයක් දෙයියන්ගෙන් හෙන බක්තියෙන් පැතුව මේකේ මාර ග්‍රීස්මේ ඕන වෙලාවට වැහි නැතුව පෙලපත් නැ සරලයි ඕන දෙයක් ලොකුකම් නැතුව දේවල් දැනගත්තේම ගොඩක් එලිපහලියෙන් යුක්තිය පෙලපාලියෙන් දකිද්දි Campusකාරයෝ අපි දැක්කේ මනාලියෙන් කුලප්පුයි වන අලියෙක් ආසම දේ කරා ගියේ දෝස්මුරේ දාද්දි කොල්ලො කියන්නේ මම කමක් නැ මාගම්පුරින් හමන්නයි හමන්නයි හමන්නයි හමන්නයි අපේ උන්ට ඉතිං කමක් නෑ කමක් නෑ කමක් නෑ කමක් නෑ

මාගම්පුරින් හමන්නයි හමන්නයි හමන්නයි හමන්නයි අපේ උන්ට ඉතිං කමක් නෑ කමක් නෑ කමක් නෑ කමක් නෑ (Shana)⬇️ අවුස්සලා ගන්නම් ඇතුලෙ ඉන්න සතා මං තොපේ මේ උන්දැලා දන්නෑ ඉපරනි කතා මේ අපේ කතන්දර නෙමෙයි මේවා Real Story බොසා දෙන්නම් ගින්දර වගේ නොම්බර එකේ නාද රටා හැම කමිසයේම ඉදිරිපස සිදුරු ඇත අළු කැඩී🚬 රැප කුඹුක් කඳ වගේ උඹල අපි දරකඩී🐜 ඇතුල්වීම තහන්ම් සෙල්ලම වටේ කම්බී අධි මාත්‍රාවෙන් දුම් බී පෙනහළු උනා සොම්බී..! වසන්තෙ නෙමෙයි පිපුනෙ ගිම්හානෙක "මං" නගරේ නෙමෙයි හැදුනෙ ගම්මානෙක "මං" හින්දුස්ථාන් වැයික්කියෙ මම Magampura Memba ලංකාව වටේම මට යාලුවො අම්බානෙක..! මේකෙ වසන්න අමාරුයි ඔලුවෙ Sensors වැඩ නැත්තම් හැමෝම ඇයි ඇහුවෙ Answer නොකරන්නේ Call ගත්තම් අඩෝ "ශික් බං" තාම සමහරුන්ට Rap Magic බං ඉවසන් හිටියට මල පනිනවා පොඩ්ඩ ඇත්තම්..! "සිකුරා" බැස්සා නලලෙන් මගෙ දැන් ගෙවෙන්නෙ මේ කුජහතේ තලන තරමටයි තියුණුව මගෙ මුවහතේ Fansලා එකෙම්ම හදවතේ අපෙ සිංදු අහලා Haters ලා කල්පනා කරයි දහ අතේ...!😅 Relationship එක මේ මලහා 🍁 උඹ දිගා උනු එකා මමයි උඹට රහස් කියපු වලහා 🐻 රටේ උන් Rap අහනවා උන් අහන්නෑ විරහා✖️ ගණුදෙනුව මොලහා වදන් විදිනවා කන හරහා..! සටපට ගාලා දෙන්නම් හිරෝෂිමා නාගසාකි කුඩුවෙන්න ගැහුවා වගේ Fatman හිට්ලර් (Littleboy&Fatman)💣 පිටපිට නෙමෙයි මචං කලාතුරෙන් Shana දෙන්නෙ ආතල් එක ගින්දර නම් මගේ වදන් petrol 🛢️ හිත දීපන් රැපට අහන්න එපා මල් සිංදූ සිංහල මුස්ලිම් බර්ගර් ක්‍රිස්තියානි මැලෛ හින්දූ❤ වදන් කටින් බඩවැල් අස්සෙන් අඩියටම බස්සයි අපේ එවුන් ලඟඳිම සිංහල රැප උඩටම උස්සයි...! ☑️ මාගම්පුරින් හමන්නයි හමන්නයි හමන්නයි හමන්නයි අපේ උන්ට ඉතිං කමක්නෑ කමක්නෑ කමක්නෑ කමක්නෑ

මාගම්පුරින් හමන්නයි හමන්නයි හමන්නයි හමන්නයි අපේ උන්ට ඉතිං කමක් නෑ කමක් නෑ කමක් නෑ කමක් නෑ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment