Kala Reka Song Lyrics - කාල රේඛා ගීතයේ පද පෙළ

Kala Reka Song Lyrics - කාල රේඛා ගීතයේ පද පෙළ
Song Title : Kala Reka (කාල රේඛා)
Performed by : Kanchana Anuradhi
Song Written, Composed and Produced by Prabhasha Weerasinghe


නිමාවූ සෘතුවන්
පහුකරන් එදා
නොවේදෝ නිම්නයක්
මගහැරීලා ගියා
නොතේරේ ආ දුරක්
මාරුතේ මං හොයා
නිමාවක් නොවු නුඹත්
අල්තාරේ ලඟ මෙදා

හිමිකමක් නොලියා
හමුවන්න පේ වීලා
වේදනාවේ මගහැරුනු මං
හොයා මා

හිමිකමක් නොලියා
අහිමි හිතක නුඹ නොතියා
කාල රේඛා මකාලන්න
සැරසෙනා මා
එනවා

නොනිම් නැති තාරකා ආකහේ සැඟවිලා
නොදන්වයි කාරනා හිතන්නට ඉඩ තියා
නිශාකර නොමතිදා කලත් එලි සැරසිලා
නුඹත් ඒ තාරකා වගේ කල් මියැදිලා

හිමිකමක් නොලියා
හමුවන්න පේ වීලා
වේදනාවේ මගහැරුනු මං
හොයා මා

හිමිකමක් නොලියා
අහිමි හිතක නුඹ නොතියා
කාල රේඛා මකාලන්න
සැරසෙනා මා
එනවා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kala Reka Song Lyrics - කාල රේඛා ගීතයේ පද පෙළ Kala Reka Song Lyrics - කාල රේඛා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2024 Rating: 5

0 comments:

Post a Comment