Thattu Kala Song Lyrics - තට්ටු කලා ගීතයේ පද පෙළ

Thattu Kala Song Lyrics - තට්ටු කලා ගීතයේ පද පෙළ
Song Title : Thattu Kala (තට්ටු කලා)
Artist : Vindula Lankeshwari
Director : Kasun Madushanka
Music : ‪@EVOBEATS_‬
Lyrics : @HarshanaKPerera‬
Music Label : Desawana Music


මේ දෑස් අතර මැවෙන ඔබේ රූප චායා
හිත ආස තැන නතර වුනේ හීන පායා
හොරැහින් බලන බලන සැරේ ආලෙ මායා
මවෙතින් ලැබෙන ලබන සෙනේ අයිතිකාරයා

තට්ටු කරා මට්ටු කරා
තව තව කිට්ටු වුනා
ඇස් දෙක පා ආලෙ කලා
ලස්සන වස්තුව මා
පිස්සු කරා තොත්තු තියා
හිත හිත ඔට්ටු වුනා
දැක්කද මා සැමදා
ආලෙ ගින්න පත්තු කරා

තව බෑනෙ ඉදින්න
ඔබගෙන් දුර ඉන්න
සැනසීම විදින්න
මාව ලන් කරගන්න
අවදානය දෙන්න
ආස බලා හිදින්න
මගෙ ඇස් කියවන්න
ආදරය දැනෙන්න

ගැස්සෙන පැද්දෙන මගෙ අස්සට එන්න
තව ලන් කරගන්න තුරුලේම ඉදින්න
මත්වෙන රත්වෙන හිත ලස්සන වෙන්න
තව දිස්නෙ වදින්න ලග ඉන්න පෙනෙන්න
ආදරෙන්

මේ දෑස් අතර මැවෙන ඔබේ රූප චායා
හිත ආස තැන නතර වුනේ හීන පායා
හොරැහින් බලන බලන සැරේ ආලෙ මායා
මවෙතින් ලැබෙන ලබන සෙනේ අයිතිකාරයා

තට්ටු කරා මට්ටු කරා
තව තව කිට්ටු වුනා
ඇස් දෙක පා ආලෙ කලා
ලස්සන වස්තුව මා
පිස්සු කරා තොත්තු තියා
හිත හිත ඔට්ටු වුනා
දැක්කද මා සැමදා
ආලෙ ගින්න පත්තු කරා

තට්ටු කරා මට්ටු කරා
තව තව කිට්ටු වුනා
ඇස් දෙක පා ආලෙ කලා
ලස්සන වස්තුව මා
පිස්සු කරා තොත්තු තියා
හිත හිත ඔට්ටු වුනා
දැක්කද මා සැමදා
ආලෙ ගින්න පත්තු කරා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thattu Kala Song Lyrics - තට්ටු කලා ගීතයේ පද පෙළ Thattu Kala Song Lyrics - තට්ටු කලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2024 Rating: 5

0 comments:

Post a Comment