Priye Song Lyrics - ප්‍රියේ ගීතයේ පද පෙළ

Priye Song Lyrics - ප්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Priye (ප්‍රියේ)
Artist Name : Shanudrie
Music Produced By Chamath Sangeeth
Lyrics By Thilini N Liyanaarachchi
Melody : Chamath Sangeeth
Mix & Mastering : Chamath Sangeeth ‪‪@CMusicSL‬


මන්දාරම්
අඬ අඳුරේ පවා
මෘදු ශෘංගාරී නෙතු මැවුනේ නුරා
ඔබ සංසාරේ
මට ලැබුනා කියා
මෙහි ආවාද සිත්තම් මවා

ඉමු ලංවී ප්‍රේමී සදා
ඔබේ උණුහුමේ මැවුනා සිනා
සඳ යාවී හැංගී බලා
ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා

රෑ
නුඹ ගාවින් ඉන්නම් මා
තව කෝලෙන් ලංවෙන්නා
ඔබ මාගේ වේනම්
හීනෙන් හීනේ ඉන්නම් ලංවී මා
හද ආලෙන් ගෙත්තම් පා
මන ලෝලී බැල්මන් හා
සංසාරේ එන්නම්
මගේ කියා ලා

ඉමු ලංවී ප්‍රේමී සදා
ඔබේ උණුහුමේ මැවුනා  සිනා
සඳ යාවී හැංගී බලා
ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා

ඉමු ලංවී ප්‍රේමී සදා
ඔබේ උණුහුමේ මැවුනා  සිනා
සඳ යාවී හැංගී බලා
ප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Priye Song Lyrics - ප්‍රියේ ගීතයේ පද පෙළ Priye Song Lyrics - ප්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2024 Rating: 5

0 comments:

Post a Comment