Poda Warsha Song Lyrics - පොද වර්ෂා ගීතයේ පද පෙළ

Poda Warsha Song Lyrics - පොද වර්ෂා ගීතයේ පද පෙළ
Song Title : Poda Warsha (පොද වර්ෂා)
Artist : M.G.Dhanushka
Lyrics : Kawushalya Pathirana
Music & Melody : sonestro entertainment
Directed by Hasun Sameera
Video Production : Pepermint production pvt ltd
© 2024 by Independent Television Network Ltd.
Teledrama : Paradeese Teledrama - ITN TV

නන නා නා නා නා
නා නා නා
ම් ම් ම්

සුළඟට හිත කීවා ඔබ හමු වූ දින මා
හදවත මත ලීවා ඔබ මාගේ සඳ කියලා
ඔබ නේද රෑ පිපෙන සේපාලිකා
මට කීවා රෑ තාරුකා

නුඹ මා ගාව පෑ ඒ සිනා රන්දනා
පෙම් හිනයක අන්තයට මා ගෙන ගියා
දුර ආකාසේ දේදුන්න සේ පායලා
යලි එනවාදෝ වස්සන්න මා හිත නිවා
පොද වර්ෂා පොද වර්ෂා

ඒ දිනයේ
නුඹ මා ලගම මාගේම වන දා
හිත නිම්නාද දේ
මන්දාරා මල් වාරුසාවේ රෑ යාමේ තෙමිලා
බිඟු ගුම් නාද දේ
සංසාරයේ... කවදා කොහේ
 පෙරදාක හමු වී ඇති
ඔබ නේද රෑ පිපෙන සේපාලිකා
මට කීවා රෑ තාරුකා

නුඹ මා ගාව පෑ ඒ සිනා රන්දනා
පෙම් හිනයක අන්තයට මා ගෙන ගියා
දුර ආකාසේ දේදුන්න සේ පායලා
යලි එනවාදෝ වස්සන්න මා හිත නිවා
පොද වර්ෂා පොද වර්ෂා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Poda Warsha Song Lyrics - පොද වර්ෂා ගීතයේ පද පෙළ Poda Warsha Song Lyrics - පොද වර්ෂා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 09, 2024 Rating: 5

0 comments:

Post a Comment