Pini Bindu Song Lyrics - පිනි බිඳු ගීතයේ පද පෙළ

Pini Bindu Song Lyrics - පිනි බිඳු ගීතයේ පද පෙළ
Song Title : Pini Bindu (පිනි බිඳු)
Performed : Yuki Navaratne
Music : Yuki Navaratne
Lyrics : Venura Tennakoon
Dialogues / Colour Graded & Directed by Ravi Jay ‪@raviyamada‬
Flute : Lositha Dissanayake
Guitar : Lakshan Rajapaksha


පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කූරෝ අද නුඹ හිර වෙනවා
පිණිබිඳු එක එක දෝරේ ගලනවා
බත්කූරෝ අද නුඹ හිරවෙනවා
පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා
මහ වැස්සක අවසානේ

දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹ දෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පදුරු පැලේ

එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
එළිපාපිස්සේ වැලිකැට පිරිලා
මැටිපඩියේ අග කඩතොළු වීලා
තණබිස්සේ මහ කොළරොඩු වැටිලා
වියු පොල්අතු වහලේ
දැන් වියැළීලා

දොරකඩ පඳුරු පැලේ
කවුදෝ ඉකිබිඳිනවදෝ
පළගැටියෝ නුඹදෝ ඉන්නේ
මගෙ තනියට නුඹ ඉන්නවනේ
දොරකඩ පඳුරු පැලේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pini Bindu Song Lyrics - පිනි බිඳු ගීතයේ පද පෙළ Pini Bindu Song Lyrics - පිනි බිඳු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 05, 2024 Rating: 5

0 comments:

Post a Comment