Nuwara Wewata Muhudu Hulan Song Lyrics - නුවර වැවට මුහුදු හුළං ගීතයේ පද පෙළ

Nuwara Wewata Muhudu Hulan Song Lyrics - නුවර වැවට මුහුදු හුළං ගීතයේ පද පෙළ
Song Title : Nuwara Wewata Muhudu Hulan (නුවර වැවට මුහුදු හුළං)
Artist : Chamika Kadanarachchi
Melody : Chamika Kadanarachchi
Lyrics : Chamika Kadanarachchi
Music : Asira Fernando ‪@asirafernando‬
Mix & Mastering : Guitar - Asira Fernando


උදෙම්ම පත්තරයක් අරන් බලපු මගුල් පහෙන්
ගෙදරට මම හෙනයක් වෙලා ඉදපු මගුල් බරෙන්
එක කෙල්ලෙක් ගැන හිතුනා හෙට අපි දැන් එහෙ යනවා
කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී
අනෙ කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැව් පෙනුනාවේ
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැව් පෙනුනාවේ
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ

වාර විභාගෙට වාඩි උනාවගෙ ප්‍රශ්න වැලක් තිබුනා
මාමන්ඩි ලගින් නැන්දම්මා ඉදන් දුව දෙන්න වගේ හිටියා
මගෙ හදහන මගුලට කරුමෙට හරහට හිටියා
මම නුවරට ගැල පෙන විදිහට හදහන හැදුවා
හෙට සෙනසුරු ග්‍රහයගෙ කොටුවට සිකුරා ඇඩ් උනා

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැව් පෙනුනාවේ
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ

අකමැත්ත එයාලගෙ පැත්තෙ අයත්
මට තිබ්බ එදා ඉදලා
මොන ප්‍රශ්න උනත් අපි දෙන්න එදාවගෙ තාම බලන් හිටියා
අපි මගුලට යන වියදම ගැන සැරටම හිතලා
හෙට එලි වෙනකොට හොරෙම්ම යමු නුවරට වැදලා
අපි ගිහින් ගෙදර ඉමු ජොලියෙන් බබාල හදලා

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැව් පෙනුනාවේ
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ

උදෙම්ම පත්තරයක් අරන් බලපු මගුල් පහෙන්
ගෙදරට මම හෙනයක් වෙලා ඉදපු මගුල් බරෙන්
එක කෙල්ලෙක් ගැන හිතුනා හෙට අපි දැන් එහෙ යනවා
කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී
අනෙ කිංකිනි පත්තරේ උඩම හිටපු මනාලී

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැව් පෙනුනාවේ
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ

නුවර වැවට කොළඹ මුහුදු හුලං හෙට හැමුවාවේ
කැන්දන් එමු කොළඹට ලබන සුමානේ
අල්ලන් යනකොට වැව රවුම දිගේ නැව් පෙනුනාවේ
දක්කන් යන්නම් නැව් කොළඹ වරායේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment