Maa Dihaa Song Lyrics - මා දිහා ගීතයේ පද පෙළ

Maa Dihaa Song Lyrics - මා දිහා ගීතයේ පද පෙළ
Song Title : Maa Dihaa (මා දිහා)
Performed by ‪@DILUBeats‬
Lyrics : ‪@SHANPUTHA‬  & ‪@DILUBeats‬
Melody & Music by ‪@DILUBeats‬
Guitars : Prakash Ranasinghe
Guitars Recorded by Prasad Helambage @infinity Studio
Producer : DILU Beats
Mixer : DILU Beats
Composer : Kaushan Gunarathne
Composer : Dileepa Madushan


ඈ විනා මධාරා මලයි
මා දෑසත් කලා වාසනා
පෑ සිනා මා හෘදේ නිවාලයි
මේ භවේ දී සදා

බලාපන් සෝබනී මා දිහා
නාඬාපන් රූමතී මා නිසා

දැක ඈව දුරදී මගේ
නෙත ගැටුනාට
නොදොඩා හද බැඳුනා නගේ

පෙර කිසිදාක නොදුටු ඇගේ
මුව කමල මට
නමුදූ හුරුපුරුදු වගේ
හෝ... නගේ

නුරාවෙන් දිගැස් හී පියා
සිනාවෙන් තිගැස්සී නොයා
නොකීවත් හිතස්සේ තියා
දැකීමත් ඇතී මට ඔයා

රෝස තොල්
මගෙ වේ දෝ නොම වේදෝ
හිතින් මා ඉන්නම් බලා

සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ
හිඳින් මා ගන්නම් නෙලා

බලාපන් සෝබනී මා දිහා
නාඬාපන් රූමතී මා නිසා

දැක ඈව දුරදී මගේ
නෙත ගැටුනාට
නොදොඩා හද බැඳුනා නගේ

පෙර කිසිදාක නොදුටු ඇගේ
මුව කමල මට
නමුදූ හුරුපුරුදු වගේ

දැක ඈව දුරදී මගේ
නෙත ගැටුනාට
නොදොඩා හද බැඳුනා නගේ

පෙර කිසිදාක නොදුටු ඇගේ
මුව කමල මට
නමුදූ හුරුපුරුදු වගේ
හෝ... නගේ



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maa Dihaa Song Lyrics - මා දිහා ගීතයේ පද පෙළ Maa Dihaa Song Lyrics - මා දිහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 16, 2024 Rating: 5

0 comments:

Post a Comment