Lassana Muhuna Song Lyrics - ලස්සන මුහුණ ගීතයේ පද පෙළ

Lassana Muhuna Song Lyrics - ලස්සන මුහුණ ගීතයේ පද පෙළ
Song Title : Lassana Muhuna (ලස්සන මුහුණ)
Artist : Chanaka Nagoda
Lyrics : Eranga Madushanka
Music : ‪Ranga S Badanarachchi
Video Director : Viraj Narasinghe
Music Label : Raaga Entertainment


රූ සිරි
හිත ගත් සෝබනී
මා හද උමතු කෙරුව දිලෙන නයන පා උනා මා සොයා
නෑසුනි
කිසිවක් නෑසුනි
අපි ගැන අපිට හොරා කියන කතා වේදනාවක් උනා

ලස්සන මුහුණ බලා
ඇස් දෙක තරඟ කලා
හඬන්න එපා ඔහොම මා ගාවා
පරවුණු මල් මිටකට පැන් ඉස්සට
පලක් වෙන්නෙ නෑ
සැරට විදුලි කොටන තරම්
වැස්ස එන්නෙ නෑ

පරවුණු මල් මිටකට පැන් ඉස්සට
පලක් වෙන්නෙ නෑ
සැරට විදුලි කොටන තරම්
වැස්ස එන්නෙ නෑ

පිටුපා නුඹ යන්න ගියත්
යන්නට බෑ බොහෝ දුරක්
වතුරෙන් හැදෙනා ලුණු
වතුරෙම දි⁣ය වෙනවා
ලසසන නුඹෙ හීන අරන්
කිට්ටු වෙලා ඉන්නව නම්
සත්තයි ඔයාට මං
තව තව ලං වෙනවා

ලස්සන මුහුණ බලා
ඇස් දෙක තරඟ කලා
හඬන්න එපා ඔහොම මා ගාවා
පරවුණු මල් මිටකට පැන් ඉස්සට
පලක් වෙන්නෙ නෑ
සැරට විදුලි කොටන තරම්
වැස්ස එන්නෙ නෑ

පරවුණු මල් මිටකට පැන් ඉස්සට
පලක් වෙන්නෙ නෑ
සැරට විදුලි කොටන තරම්
වැස්ස එන්නෙ නෑ

එලිය අරන් තරුව වගේ
පායන කොට හරිම අගේ
සමහර තැන් වල මේ හදවත නවතිනවා
ඔය හුරතල් නලල් තලේ
සිප ගන්නම් හිමින් සැරේ
සත්තයි නුඹ දැක්කම
මේ හිත සැනසෙනවා

ලස්සන මුහුණ බලා
ඇස් දෙක තරඟ කලා
හඬන්න එපා ඔහොම මා ගාවා

රූ සිරි
හිත ගත් සෝබනී
මා හද උමතු කෙරුව දිලෙන නයන පා උනා මා සොයා
නෑසුනි
කිසිවක් නෑසුනි
අපි ගැන අපිට හොරා කියන කතා වේදනාවක් උනා

ලස්සන මුහුණ බලා
ඇස් දෙක තරඟ කලා
හඬන්න එපා ඔහොම මා ගාවා
පරවුණු මල් මිටකට පැන් ඉස්සට
පලක් වෙන්නෙ නෑ
සැරට විදුලි කොටන තරම්
වැස්ස එන්නෙ නෑ

පරවුණු මල් මිටකට පැන් ඉස්සට
පලක් වෙන්නෙ නෑ
සැරට විදුලි කොටන තරම්
වැස්ස එන්නෙ නෑ



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Muhuna Song Lyrics - ලස්සන මුහුණ ගීතයේ පද පෙළ Lassana Muhuna Song Lyrics - ලස්සන මුහුණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 19, 2024 Rating: 5

0 comments:

Post a Comment