Kohe Yannada Ma Song Lyrics - කොහෙ යන්නද මා ගීතයේ පද පෙළ

Kohe Yannada Ma Song Lyrics - කොහෙ යන්නද මා ගීතයේ පද පෙළ
Song Title : Kohe Yannada Ma (කොහෙ යන්නද මා)
Artist : Amelia Wijesooriya
Melody : Amila Dilhan (A3 studio Negombo)
Lyrics : Ayanthi  Fernando
Music : Amila Dilhan (A3 studio Negombo)
Mixed & Mastered : Amila Dilhan (A3 studio Negombo)


නුඹ එනනක් මං මග බලමින් ඉන්නේ
ඔයා හැමදාමත් බොරු කරමින් එන්නේ
වෙන ආදරයකදෝ පැටලී ඉන්නේ
මගේ ජීවිතයෙම නුඹ විතරයි උන්නේ

මට ආදරේ බව දිවුරා පවසන්නේ
මං දන්නවා බොරුවට දිවුරන්නේ
මේ ඇස් ගිනියම් වී උතුරා යන්නේ
ඔයා ඇයි මට මේතරමින් රිදවුම් දෙන්නේ

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා

ඔය රුවමයි මගෙ ලෝකෙම දිස්වන්නේ
ඔය උනුහුම විතරයි ගත ඉල්ලන්නේ
ඔය ඇස් දෙක විතරයි මං අදුරන්නේ
අනේ මං කොහොමද තව ජීවත් වෙන්නේ

රෑ එලිවෙනකල් මග බලමින් ඉන්නේ
සඳ තරු පමණයි මගේ තනියට උන්නේ
වෙන බඹරුන් මං අල්ලන්නට එන්නේ
වෙන හදකට නෑ මේ හිත ඉඩ දෙන්නේ

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා

කොහෙ යන්නද මා
අනේ දන්නේ නෑ මා
නුබගෙන් මිදිලා ජීවත් වෙන්නේ නෑ මා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment