Igi Rataa Mawa Song Lyrics - ඉගි රටා මවා ගීතයේ පද පෙළ

Igi Rataa Mawa Song Lyrics - ඉගි රටා මවා ගීතයේ පද පෙළ
Song Title : Igi Rataa Mawa (ඉගි රටා මවා)
Perform : Shine X & Prabodi
Director : Asala Abesingha
Music : D Brothers
Lyrics : Shan Pinnapola
Presents : Bee Music Records

Dial Now … For " Heda Dala " song as your RingIn Tone ..
☎ Hutch -  369318385
☎ Mobitel - 74798432
☎ Airtel - 8880129953


ඉගි රටා මවා
නුඹ කතා කළා
මා හිමින් සැරේ හොරෙන් බලා සිනාසුනා
ඇයි හැංගි හොරා
අවුලන්නේ නුරා
ඔය දෑස් වලින් බලන්නේ මං වෙයිද මුලා

හැඩ දාලා මායම් තෙපා තබා
හා
ඉගි පානා නුඹ කවුද මල්සරා
හා
සගවාලා දෙනෙතේ නුරා වසා
හා
පිටුපාලා යනු බෑ අහක් වෙලා
හා

කාන්දමක් වගේ
යාන්තමින් ඇගේ
ගෑවෙන්න නෑවෙන්න ආදරෙන් මගේ
කොලමක් අනේ
ආලකම් හදේ
පා වන්න යා වෙන්න හීනයක් වගේ
මා ප්‍රේමේ පටලා
කරකාරේ බැදලා
ගෙනියන්න හනික මාගේ සුදා

හැඩ දාලා මායම් තෙපා තබා
හා
ඉගි පානා නුඹ කවුද මල්සරා
හා
සගවාලා දෙනෙතේ නුරා වසා
හා
පිටුපාලා යනු බෑ අහක් වෙලා
හා

හීන් සැරේ නුඹේ
රෝස තොල් අගේ
පා වෙන්න ආ මෙන්න හාදුවක් සඳේ
යාළුකම් හදේ
නෑ තවත් මගේ
ආලෙන්ම මගේම වෙන්න කෝ ලදේ
මා ප්‍රේමේ පටලා
කරකාරේ බැදලා
ගෙනියන්න හනික මාගේ සුදා

ඉගි රටා මවා
නුඹ කතා කළා
මා හිමින් සැරේ හොරෙන් බලා සිනාසුනා
ඇයි හැංගි හොරා
අවුලන්නේ නුරා
ඔය දෑස් වලින් බලන්නේ මං වෙයිද මුලා

හැඩ දාලා මායම් තෙපා තබා
හා
ඉගි පානා නුඹ කවුද මල්සරා
හා
සගවාලා දෙනෙතේ නුරා වසා
හා
පිටුපාලා යනු බෑ අහක් වෙලා
හා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment