Hiripoda Wessa Song Lyrics - හිරිපොද වැස්ස ගීතයේ පද පෙළ

Hiripoda Wessa Song Lyrics - හිරිපොද වැස්ස ගීතයේ පද පෙළ
Song Title : Hiripoda Wessa (හිරිපොද වැස්ස)
පද රචනය : තුෂාන් සිල්වා
සංගීතය : සඳරුවන් ජයසිංහ
රැප් ගායනය : නිලාන් ප්‍රනාන්දු
Mix & Mastering : නිලාන් ප්‍රනාන්දු
නිෂ්පාදනය : ප්‍රබාත් රෝෂන්
අධ්‍යක්ෂණය : ඉන්දික ධර්මතිලක
Teledrama : හිරිපොද වැස්ස - ටෙලි නාට්‍ය - Swarnavahini TV


 ඔය උකුළු මුකුළුවලට හසුව මාගේ
නෙතු සගල කොමල නුඹට බැල්ම පෑවේ
රතු ලපටි තොලේ ගෑවෙන්නම හැම තිස්සේ
අපි තෙමෙමු එකට මේ හිරිපොද වැස්සේ...

සැරින් සැරේ පා
සළඹ ලගින් සලා මා
ලගට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මෙමා ගේ

සැරින් සැරේ පා
සළඹ ලගින් සලා මා
ලගට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මෙමා ගේ

හිරිකඩ මැද්දේ
මගේ ලගට එන්න හිත ඇති
හිරිපොද වැස්සේ
ගුලි වෙන්න එකට තුරුල් වී

හිරිකඩ මැද්දේ
මගේ ලගට එන්න හිත ඇති
හිරිපොද වැස්සේ
ගුලි වෙන්න එකට තුරුල් වී

සැරින් සැරේ පා
සළඹ ලගින් සලා මා
ලගට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මෙමා ගේ

සැරින් සැරේ පා
සළඹ ලගින් සලා මා
ලගට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මෙමා ගේ

හිරිපොද මැද රෝස කුමරිය මම එනකම් මග
ඇගේ ළපටි තොල් පෙති මත තනිවෙන්නම් මධ්‍යම රාත්‍රියේ මැද
කොමල පාන සුරුපිය ඈ ලගම නතර වෙලා
ඇගේ ලස්සන දෑස කන්පිට මා ලගට ලං උනා
රූපය දැක්කත් ඇති ඇය මාර ගති ඉටි රූපෙකට වඩා
ලෝකේ කාටත් වඩා මම ආලේ කළා පොද වැස්සේ කොමලියා

රෝස කුමරියේ
ප්‍රේමණීය මේ
එන්න නුඹ මගේ
මල් පාර දිගේ
යන්තමට වගේ
නෑර මගේ හදේ
දෙන්න ආදරේ
නුඹට පන වගේ

සැරින් සැරේ පා
සළඹ ලගින් සලා මා
ලගට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මෙමා ගේ

සැරින් සැරේ පා
සළඹ ලගින් සලා මා
ලගට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මෙමා ගේ

හිරිකඩ මැද්දේ
මගේ ලගට එන්න හිත ඇති
හිරිපොද වැස්සේ
ගුලි වෙන්න එකට තුරුල් වී

හිරිකඩ මැද්දේ
මගේ ලගට එන්න හිත ඇති
හිරිපොද වැස්සේ
ගුලි වෙන්න එකට තුරුල් වී

සැරින් සැරේ පා
සළඹ ලගින් සලා මා
ලගට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මෙමා ගේ

සැරින් සැරේ පා
සළඹ ලගින් සලා මා
ලගට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මෙමා ගේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiripoda Wessa Song Lyrics - හිරිපොද වැස්ස ගීතයේ පද පෙළ Hiripoda Wessa Song Lyrics - හිරිපොද වැස්ස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2024 Rating: 5

0 comments:

Post a Comment