Divyangana Song Lyrics - දිව්‍යාංගනා ගීතයේ පද පෙළ

Divyangana Song Lyrics - දිව්‍යාංගනා ගීතයේ පද පෙළ
Song Title : Divyangana (දිව්‍යාංගනා)
Cover Artiste : Raveen Tharuka
Sinhala Lyrics : Nisal Fernando


දිව්‍යංගනා...
දිව්‍යංගනා...
දිව්‍යංගනා...
මගේ හිත අරන්...

දිව්‍යංගනා...
දිව්‍යංගනා...
දිව්‍යංගනා...
මගේ හිත අරන්...

ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...
මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...
ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නේ...
මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා...

දිව්‍යංගනා...
දිව්‍යංගනා...
දිව්‍යංගනා...
මගේ හිත අරන්...

දිව්‍යංගනා...
දිව්‍යංගනා...
දිව්‍යංගනා...
මගේ හිත අරන්...

මේ සසරේ කෙලවර පෙනෙනකල්
මගෙ පතිනිය වේවා සදාකල්
අංගනා...
දිව්‍යංගනා...

මේ කතරේ ඇවිදන් යනෙනකල්
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං
අංගනා...
දිව්‍යංගනා...

තෝඩු හඩ විහිදලා...
සිහින් හසරැලි පාලා...
තාලයට පා තියලා...
මා වෙතට වඩින ලීලා...
මායවියේ මා...
පැටලුනා ඔය දැහැනේ...

ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...
මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...
ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නේ...
මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා...

දිව්‍යංගනා...
දිව්‍යංගනා...
දිව්‍යංගනා...
මගේ හිත අරන්...

දිව්‍යංගනා...
දිව්‍යංගනා...
දිව්‍යංගනා...
මගේ හිත අරන්...

මේ සසරේ කෙලවර පෙනෙනකල්
මගෙ පතිනිය වේවා සදාකල්
අංගනා...
දිව්‍යංගනා...

මේ කතරේ ඇවිදන් යනෙනකල්
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං
අංගනා...
දිව්‍යංගනා...

මේ සසරේ කෙලවර පෙනෙනකල්
මගෙ පතිනිය වේවා සදාකල්
අංගනා...
දිව්‍යංගනා...

මේ කතරේ ඇවිදන් යනෙනකල්
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං
අංගනා...
දිව්‍යංගනා...



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment