Badagini Wela Song Lyrics - බඩගිණි වෙලා ගීතයේ පද පෙළ

Badagini Wela Song Lyrics - බඩගිණි වෙලා ගීතයේ පද පෙළ
Song Title : Badagini Wela (බඩගිණි වෙලා)
Original Artis : the lokka
Reproduce By : Prabath K Dissanayaka
Mixxing and Master By : Prabath K Dissanayaka
Rap Lyrics By : podda
Edit/ Grade By : the lokka


බඩගිණි වෙලා මා ගිය කළ කැන්ටිමට
දුන්නෙ රොටි දෙකයි රුපියල් පනහකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට
මැනලද ඇන්ටි පිටි දැම්මේ රොටි දෙකට

මැනල තමා දැම්මේ පුතේ ඇන්ටි කියයි
නුඹට මොකද මමනෙ දැන්මෙ ඇන්ටි කියයි
ඇන්ටි ඇවිත් දර පොල්ලෙන් මටත් ගහයි
පුප පිච්චිල මම තවමත් බෙහෙත් ගායි

අඩ සඳ වගෙ රොටී වඩන්නට ඇන්ටි දාලා පිටි හැදි තුනක්
ලුනු මිරිසයි ඇන්ටිගෙ රොටියයි අවුලලා දැම්මා පොඩි හිතක්
ඇන්ටි බලන්නට අපි එනවා හැමදාම දාගෙන පැයක්
හත් දෙයියනේ මොනා දාලදෝ  නොකා ඉන්න මට බෑ එකක්

 ඇන්ටි නැලවිලා නැලවිලා ඉනාවක් දාලා රොටි අනනවා
ඔය බැල්මයි හිනාවයි අපෙ හිත උඩ පැන දුවනවා
සිහිනෙන් පවා මම ඇවිදින් රොටියක රස  බලනවා
ඇන්ටි මට දැන් පරක්කුයි මට අයි ටී ක්ලාස් (it clzz) තියනවා

බඩගිණි වෙලා මා ගිය කළ කැන්ටිමට
දුන්නෙ රොටි දෙකයි රුපියල් පනහකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට
මැලද ඇන්ටි පිටි දැම්මේ රොටි දෙකට

මැනල තමා දැම්මේ පුතේ ඇන්ටි කියයි
නුඹට මොකද මමනෙ දැන්මෙ ඇන්ටි කියයි
ඇන්ටි ඇවිත් දර පොල්ලෙන් මටත් ගහයි
පුප පිච්චිල මම තවමත් බෙහෙත් ගායි


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment