Api Innawa Heeneka Song Lyrics - අපි ඉන්නවා හීනෙක ගීතයේ පද පෙළ

Api Innawa Heeneka Song Lyrics - අපි ඉන්නවා හීනෙක ගීතයේ පද පෙළ
Song Title : Api Innawa Heeneka (අපි ඉන්නවා හීනෙක)
Singing : Methun SK ft ‪@senangamusic‬
Lead Guitars : Pabasara Kannangara
Rhythm Guitars : Nuwan Amith
Bass Guitars : Hashan Jayathillake
Drums : Vinuja Tharushka
Recorder & Harmonica : Ajith Kodikara


මට උරුම නැති ලෝකය
අද හීනෙන් පේන විට
ළඟ ඉන්නා තුරු ඔබ
ඇහැරෙන්න දෙන්නෑ මම
මිහිදන් වෙලා ඇති පෙම
අතීතේ එළිය කළ

මම හීන මැවු විදිහට
අපි ඉන්නවා හීනෙක

ඈ ලං වෙලා මාගෙ නාඩියට කන් දී අසා
ගායනා කලා හෘදේ වෑහෙන සංවේදනා
ආදරේ පවා වෙවුලනා ඈගෙ අවර්ජනා
ඉඩෝරේ පා වුණා හීන වැස්සේ හේදිලා

හද පාරනා මතකෙක
මල් පරවෙනා තාලෙට
අපි වෙන් වෙලා හවසක
ඔබ පා වෙලා ගිය දුර

සිහිපත් වෙලා ඉඳහිට ආවා දෝ හීනෙක
මග බලාගෙන තනියම
තාම ඉන්නවා හීනෙක

ආයේ ලං වෙන්නට මාගේ නාඩියට කන්දෙන්නට
හැමදාම ඉන්නද රෑ නින්දේදී හමුවෙන්නට
ලඟපාත නොවුණට ඔබ නාවත් කමක් නෑ හෙට
දුර ඈත ලෝකෙක අපි ඉන්නවා හීනෙක


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Innawa Heeneka Song Lyrics - අපි ඉන්නවා හීනෙක ගීතයේ පද පෙළ Api Innawa Heeneka Song Lyrics - අපි ඉන්නවා හීනෙක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2024 Rating: 5

0 comments:

Post a Comment