Sandak Wela Song Lyrics - සඳක් වෙලා ගීතයේ පද පෙළ

Sandak Wela Song Lyrics - සඳක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Sandak Wela (සඳක් වෙලා)
Artiste : SANA
Melody & Lyrics : Sankha B
Music Production : Adeesha Beats & Sankha B
Guitar : Nuwan Thenuwara
Mixing & Mastering : Adeesha Beats
Production Label : House of Max Music Investments


සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චන්ද්‍ර රූ මැවේවි
සන්තාපයෙන් සුවේ

දෙදරන්නට මා හද පතුලේ
දිදුලන්නට මා නෙතු ගැඹුරේ
ඔබේ චන්ද්‍ර රූ මැවේවි
සන්තාපයෙන් සුවේ

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

Move your body in time with my body
ශුංගාරෙට ගී වැල් ගලාවී
නුරාවෙන් වෙලී මා දෑසේ
සුරා මත් වෙලා වගේ

Move your body in time with my body
ශුංගාරෙට ගී වැල් ගලාවී
නුරාවෙන් වෙලී මා දෑසේ
සුරා මත් වෙලා වගේ

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

සඳක් වෙලා මනරම්
පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandak Wela Song Lyrics - සඳක් වෙලා ගීතයේ පද පෙළ Sandak Wela Song Lyrics - සඳක් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2024 Rating: 5

0 comments:

Post a Comment