Song Title : Nuwara Kumari (නුවර කුමාරී)
Performed by Nipun Rajapaksha
Written by Nipun Rajapaksha
Melody & Music by SANTHUR @SANTHUR
නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි
නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි
මැනිකේ මට ම ගැලපෙනා රුපේ
නග්ගලා අපේ බක්කි කරත්තේන්
කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම්
මුතු මල පොටක් ගෙලේ බදිවී
බෝට්ටු තුන හතරක් Petiyaගේ නමට ලියාවී
නැකත් මාසේ මැනිකේ හරි හැඩට පෙනෙවී
මැට්ටාගේ යලුවෝ දැකලා ඊරිසියා කරාවී
මැනිකේ මට ම ගැලපෙනා රුපේ
නග්ගලා අපේ බක්කි කරත්තේන්
කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම්
ගමේ ඇන්ටිලා *ක දිහා
නලවලා හැරිලා නැමිලා බලාවී
ඒ මොක වුනාත් උබ යන්න ඔනේ කුස්සියට
වේලාව බත් එක වේලාවට තේ එක
සමාවෙන්න මට එක කියන්නට පරක්කු වුනාට
මාගේ මැණිකා
නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි
නුවර ගමේ මැණිකේ ගෙදර නුවර කුමාරි
මෙයා තමයි නුවර ගමේ පුංචි කුමාරි
මැනිකේ මට ම ගැලපෙනා රුපේ
නග්ගලා අපේ බක්කි කරත්තේන්
කැන්දන් යන්නම් තරිකිට එක්කන් යන්නම්
0 comments:
Post a Comment