Dosi Wade Song Lyrics - දෝසි වඩේ ගීතයේ පද පෙළ

Dosi Wade Song Lyrics - දෝසි වඩේ ගීතයේ පද පෙළ
Song Title : Dosi Wade (දෝසි වඩේ)
ARTIST : Raween Kanishka
LYRICS : Shehan Galahitiyawa
MUSIC : Chathurangana De Silva
Teledrama : Deweni Inima Season 2 Teledrama (දෙවෙනි ඉනිම 2 - ටෙලි නාට්‍ය)


එන්න යමූ පියා සලා නොවී පරක්කු
දන්නෙ අපි කෙසේ කියා අපේ කැරුට්ටූ
බොන්න එපා පිස්සො වගේ කැලෑ අරක්කු
ගන්න සොයා නැද්ද මචං පෙට්ටි සුරුට්ටූ

බස්සා යමූ හුළං හුළං
තෝඩු කණේ ටලං ටලං
අවංකයෝ සිතින් අපි සැපෙන් නටන්නා
දෝසි වඩේ රුලං රුලං
ලෑලි කඩේ වළං වළං
අනංගයෝ තමයි අපි පෙමින් වෙලෙන්නා

එන්න යමූ පියා සලා නොවී පරක්කු
දන්නෙ අපි කෙසේ කියා අපේ කැරුට්ටූ
බොන්න එපා පිස්සො වගේ කැලෑ අරක්කු
ගන්න සොයා නැද්ද මචං පෙට්ටි සුරුට්ටූ

සද්දෙ දෙමි රාං
රොන් ගන්න එමි රූං
මල් රේණු දිගෙ ආල හැඟුම් දාන නිසා වාන්

සද්දෙ දෙමි රාං
රොන් ගන්න එමි රූං
මල් රේණු දිගෙ ආල හැඟුම් දාන නිසා වාන්

නිල්ල දිගේ වැල්ල දිගේ
ලෝකෙ පුරා යං
ඉන්න ටිකේ ඉන්න සැපේ
ඔට්ටු තියා පං

එන්න යමූ පියා සලා නොවී පරක්කු
දන්නෙ අපි කෙසේ කියා අපේ කැරුට්ටූ
බොන්න එපා පිස්සො වගේ කැලෑ අරක්කු
ගන්න සොයා නැද්ද මචං පෙට්ටි සුරුට්ටූ

කන්න යමූ නාන්
උණුවෙන්ම ගමූ පාන්
පෙම් පාට ඇගේ මූණ මතින් හාදු තියාපාන්

කන්න යමූ නාන්
උණුවෙන්ම ගමූ පාන්
පෙම් පාට ඇගේ මූණ මතින් හාදු තියාපාන්

නිල්ල දිගේ වැල්ල දිගේ
ලෝකෙ පුරා යං
ඉන්න ටිකේ ඉන්න සැපේ
ඔට්ටු තියා පං

එන්න යමූ පියා සලා නොවී පරක්කු
දන්නෙ අපි කෙසේ කියා අපේ කැරුට්ටූ
බොන්න එපා පිස්සො වගේ කැලෑ අරක්කු
ගන්න සොයා නැද්ද මචං පෙට්ටි සුරුට්ටූ

බස්සා යමූ හුළං හුළං
තෝඩු කණේ ටලං ටලං
අවංකයෝ සිතින් අපි සැපෙන් නටන්නා
දෝසි වඩේ රුලං රුලං
ලෑලි කඩේ වළං වළං
අනංගයෝ තමයි අපි පෙමින් වෙලෙන්නා

එන්න යමූ පියා සලා නොවී පරක්කු
දන්නෙ අපි කෙසේ කියා අපේ කැරුට්ටූ
බොන්න එපා පිස්සො වගේ කැලෑ අරක්කු
ගන්න සොයා නැද්ද මචං පෙට්ටි සුරුට්ටූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment