Dagakaari Song Lyrics - දගකාරී ගීතයේ පද පෙළ

Dagakaari Song Lyrics - දගකාරී ගීතයේ පද පෙළ
Song Title : Dagakaari (දගකාරී)
Artist : Jtsp Boy
Music : Jtsp Beatz
Lyrics : Jtsp Boy
Mix & Mastered : Jtsp Beatz

Dial Now … For "Dagakaari " song as your RingIn Tone .. 
☎ Hutch - 369318347
☎ Mobitel - 74797889
☎ Dialog - Soon
☎ Airtel - 8880128791


දගකාරී පෙම තවරන්න
රෑ යාමේ තනි වෙන්න
ආසයි මා කාටත් හොරා

මා ගාවින් තව වෑහෙන්න
ලග දැවටී සිප ගන්න
පෙම් හාදු දෙකපුල් තෙමා

රෝස කැලෙන් පා වෙලා
ආවාදෝ මේ අංගනා…
ඉදි නුබ ලග දැවටිලා

ලස්සන නුඹේ දෙනුවන් දැක
හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා
සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා…

හිත ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා
සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා…

කෙල්ලේ නුඹයි මගේ දගකාරී
මං කැන්දන් යන්නම් හදපානේ මනමාලි
මේ හදේ ප්‍රේම ගින්නනම් නොනිමේවි
අස්සෙන් නෙමේ නෙතු අගින් ප්‍රේම ඉගි දේවි

ඔය රුවට ඇන්දම හැඩයි සාරී
දෙව්ලියන් පවා පරදයි ඔය හැඩනාරි

තාරුකා වගේ නෙතුවල දිස්නේ
ඔය දඩබ්බර හිනාවයි කරේ මාව පිස්සෙක්
ඉන්න බෑද මගේ ලගින් හැමතිස්සේ
ඔය ලස්සන දැක හද ගැස්සේ

ලස්සන නුඹේ දෙනුවන් දැක හිත
ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා
සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා…

ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා
සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා…

දගකාරී පෙම තවරන්න
රෑ යාමේ තනිවෙන්න
ආසයි මා කාටත් හොරා..

මා ගාවින් තව වෑහෙන්න
ලග දැවටී සිපගන්න
පෙම් හාදු දෙකපුල් තෙමා

රෝස කැලෙන් පාවෙලා
ආවාදෝ මේ අංගනා…
ඉදි නුබ ලග දැවටිලා

ලස්සන නුඹේ දෙනුවන් දැක…
ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා
සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා…

ගැස්සීලා යාවී මාගේ දගකාරී
එක බැල්මෙන් සදේ මා හද නවතාවී

අපි ආදරේ ප්‍රේමෙන් දැන් මත් වෙලා
සිප ගන්නමයි ඕනේ දැන් නෙතු වසා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dagakaari Song Lyrics - දගකාරී ගීතයේ පද පෙළ Dagakaari Song Lyrics - දගකාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2024 Rating: 5

0 comments:

Post a Comment