ROMEO Song Lyrics - රෝමියෝ ගීතයේ පද පෙළ

ROMEO Song Lyrics - රෝමියෝ ගීතයේ පද පෙළ
Song Title : ROMEO (රෝමියෝ)
Singing : Kanchana Anuradhi
Lyricist : Kanchana Anuradhi
Melody : Kanchana Anuradhi
Music Produced by : Music Oven Crew
Mixed and Mastered : Lahiru Perera ‪@ripple502‬
Vocal recording engineer : Amith Guru ‪@AmithGuru‬


මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ
මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ
හැන්ගෙන්න මේ කෝඩයේ
හා… වලා යහනේ උණුහුමේ
වස්සානේ කැන්දා ආවා
ආවාදෝ

රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්
රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්

වෙරෝනා නිල් විලේ
කිමිදෙන්න යන් ප්‍රියේ
වෙරෝනා නිල් විලේ
කිමිදෙන්න යන් ප්‍රියේ
නුඹේ ස්වරයෙන් මේ ජලේ
පියුම් නැලවේ සුවඳ දේ
වස්සානේ කැන්දා ආවා
ආවාදෝ

රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්
රෝමියෝ මේ ගී අසන්
නොදොඩාම මා හා ගයන්

ලාලලා ලා ලා ලා ලා ලා
ලාලලා ලා ලා ලා ලා ලා
ලාලලා ලා ලා ලා ලා ලා
ලාලලා ලා ලා ලා ලා ලා
ලාලලා ලා ලා ලා ලා ලා
ලාලලා ලා ලා ලා ලා ලා
ලාලලා ලා ලා ලා ලා ලා
ලාලලා ලා ලා ලා ලා ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ROMEO Song Lyrics - රෝමියෝ ගීතයේ පද පෙළ ROMEO Song Lyrics - රෝමියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2024 Rating: 5

0 comments:

Post a Comment