Rallen Ralle Song Lyrics - රැල්ලෙන් රැල්ලේ ගීතයේ පද පෙළ

Rallen Ralle Song Lyrics - රැල්ලෙන් රැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Rallen Ralle (රැල්ලෙන් රැල්ලේ)
Singing : Dinesh Gamage · Kanchana Anuradhi
Producer : Gayan Randy Perera
Lyricist : Manuranga Wijesekara
Composer : Dinesh Gamage


රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ
වැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා
නින්දේ වින්දේ පැද්දෙයි හීනේ
ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා

රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ
වැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා
නින්දේ වින්දේ පැද්දෙයි හීනේ
ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා

ඔය අතගාවින් අතක් තියා
හිතගාවින් හිතක් තියා
රෑ අහසට සදක් වැඩක් නෑ

මේ මහදියඹට රහස් කියා
ඒ රහසට පණක් පුදා 
එළිවෙනතුරු නින්ද ආවේ නෑ

මේ දියඹේ
සැඩ පහරේ
මා හිමිගේ
පණ රැකුණේ

කළු අහසේ
තරු පොකුරේ
මගේ හුස්මේ
දුක රැදුණේ
එනතුරු හෙට දවසේ
ඇයි දෝ දුක් වෙන්නේ

කදුළට මං බය හින්දා

රැල්ලෙන් රැල්ලේ
පාවෙන රැල්ලේ
නින්දේ වින්දේ
පැද්දෙයි හීනේ

ඔය අතගාවින් අතක් තියා
හිතගාවින් හිතක් තියා
රෑ අහසට සදක් වැඩක් නෑ

මේ මහදියඹට රහස් කියා
ඒ රහසට පණක් පුදා
එළිවෙනතුරු නින්ද ආවේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rallen Ralle Song Lyrics - රැල්ලෙන් රැල්ලේ ගීතයේ පද පෙළ Rallen Ralle Song Lyrics - රැල්ලෙන් රැල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 07, 2024 Rating: 5

0 comments:

Post a Comment